නිරෝධායනයට දැමූ පුද්ගලයෙකු පැන යයි..

October 6, 2020 at 12:02 am | lanka C news
නිරෝධායනයට දැමූ පුද්ගලයෙකු පැන යයි..

නිරෝධායනයට ලක්කර කොළඹ වරායේ නැවක රඳවා සිටි එහි සේවකයෙකු ඉන් පැන ගොස් ඇත.

පයාගල පොලිසිය විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඔහු තම නිවස තුළම සති දෙකක් නිරෝධායනයට ලක්කර ඇත.

එම පුද්ගලයා බස්රථයෙන් පැන නිවස නිවස කරා ගමන් කළ ත්‍රීරෝද රථයේ රියදුරෙකුද නිරෝධායන ට ලක් කර තිබේ.

38,361 views

7 Comments to “නිරෝධායනයට දැමූ පුද්ගලයෙකු පැන යයි..”

  1. sanath says:

    me panapu ekaa jeppek, nathnam pad sajiyage kukkek,.
    mun balanne kohomahari mulu ratatama korona boo karakla mini marala GR,ta gahala me aanduwa asaarthakai kiyanta.

  2. Sirimal says:

    Bus ekenda panne
    Nawenda

  3. Dilan says:

    OMG! Big Big thing. Let’s start jumping up and down about this.

  4. රටවැසි says:

    ගව ගාතනය තහනම් කිරීම ගැන තව සැරයක් හිතන්න වෙනවා .

  5. කාන්තාර පළඟැටියා says:

    මේ වගේ උන්ව අල්ලලා බලෙන්ම වෘෂණ දෙක කපලා , සදහටම පුස් එවුන් කරන්න ඕනෑ.

  6. shameera Mahawattage says:

    Why? Are these places Prisons?. A Library should be provided. UV should be provided to sterilize books. Wifi if possible. It is a responsibility of a Government to provide the best to its citizens. But what they are doing is providing best to corrupted politicians and Government officers those have done nothing to the country.

  7. mangala says:

    ඕවත් වැඩද? අරෙහේ ඇමරිකාවේ ට්‍රම්ප් කාරයත් රෝහලෙන් පැනලා ගිහිල්ල කියල ආරංචියි !

    ට්‍රම්ප් පැදුරටත් නොකියා හොරෙන් පැනලලු

Main News