නිරෝධායනයට මුදල් ගන්නේ යයි විරෝධතා.. කොරියාවේ සිට පැමිණි පිරිස නිසා ගුවන් තොටුපල උණුසුම්..

March 10, 2020 at 12:00 pm | lanka C news
නිරෝධායනයට මුදල් ගන්නේ යයි විරෝධතා.. කොරියාවේ සිට පැමිණි පිරිස නිසා ගුවන් තොටුපල උණුසුම්..

නිරෝධායනය සඳහා රුපියල් හත්දහස් පන්සියයක මුදලක් අය කරන්නේ යයි පැතිර ඇති තොරතුරු හේතුවෙන් අද කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් විරෝධය පළකරයි.

ඔවුන් ගුවන්තොටුපල පරිශ්‍රයේදී කියා සිටින්නේ මෙය අසාධාරණ ක්‍රියාවක් බවයි.

එමෙන්ම නිරෝදායන මධ්‍යස්ථානයේදී වතුර බෝතලය පටන් සියල්ල මුදලට ගැනීමට සිදුව ඇති බවද ඔවුන් සඳහන් කරයි.

එමෙන්ම පැය ගණනාවක් තිස්සේ රස්තියාදු කරවා ඇති බවත් ප‍්‍රවාහන පහසුකම් හෝ ලබා දී නැති බවත් ඔවුන් චෝදනා කරති.

අද පෙරවරුවේ කොරියාවේ සිට පැමිණි පිරිස් සමාජ ජාල වෙත වීඩියෝ මුදාහරිමින් මේ ආකාරයෙන් සඳහන් කළහ.

ලංකාවේ නිරෝධනය කරන්නේ කොල්ලන්ගේ සල්ලී වලින්.වතුර බෝතලෙ පවා සල්ලි..

Gepostet von රජරට පරපුර am Montag, 9. März 2020

කොරියාවෙන් ආව අපෙන් මුදල් ගසාකන හිගන රජය..දැන් කියනවා සල්ලි ඉල්ලුවෙ නෑ බොරුවක් කියලා මෙන්න ශාක්ෂි

Gepostet von ආයුබෝවන් ලක් මවුනි ගරු. – Ayubowan Lak Mawuni Garu am Montag, 9. März 2020

246 views

39 Comments to “නිරෝධායනයට මුදල් ගන්නේ යයි විරෝධතා.. කොරියාවේ සිට පැමිණි පිරිස නිසා ගුවන් තොටුපල උණුසුම්..”

  1. DD says:

    සක්කිලි හිගන්නො ටිකක්නෙ ඇවිත් තියෙන්නෙ. මුන් කියයි ගෙදර යැව්වමත් නිකන් කන්න බොන්න දීපියව් කියල. JVP,UNP, & සජිත්ගෙ සක්කිලි ඉන්නෙ මේක පිටිපස්සෙ

    • Thilina says:

      බල වේසිගේ පුතෝ ගෝටට පුක දෙන්න එපා තේරුම් ගනින් පොන්න හුත්තිගේ පුතා උන් කියන දෙ බල්ලන්ට ජාතක උන වේසාවා

      • DD says:

        සක්කිලි හිඟන්නන්ට එන්න දෙන්නෙ නැතුව වහල දාන්න ඕනෙ Air Ports

      • චම්පා says:

        පිස්සු කෙලින්නෙ නැතුව හිටපන්. උඹලාට තේරෙයි කොරෝනා ආවහම තියෙන අවදානම. කොරියාවෙ හිටියනම් එහෙ ආණ්ඩුවෙන් සල්ලි දෙනවද? ඊලගට, ඉන්න බය හින්දා නේද ආවේ? මම කියන්නනෙ නැහැ එන්න එපා කියල. නමුත් අවදානම කලමනාකරණය කිරීම රජයේ වගකීමක්. හරි. මෙහෙම බලමු. ගෙදර ගියානම්, කන්න බොන්න ආණ්ඩුවෙන් සල්ලි දෙනවද? අඩුම ගානෙ, ගෙවල්වල ඉන්න මිනිස්සු ගැන හිතල මේ කරන වැඩේට සහාය දීපල්ලා. බැරිමනම්, ආපහු කොරියාවටම පලයං. තේරුම් ගනිං…

  2. nuwaraone says:

    අපි නිකමට හිතමු මේ සිද්ධිය උනේ යහපාලන ආන්ඩුවේ කියලා …එහෙම උනානම් මොකක් වෙයිද……මේ 7500/= ගන්න එක අසාධාරණයක් කියලා මුලින්ම වර්ජනය කරන්නේ රජයේ දොස්තර සෙට් එක..ඊට පස්සෙ බේගල්.කන්දේ සුදත්ත මැදගොඩ අබේතිස්ස.වගේ ගිහි හාමුදුරුවෝ උපවාස කරන්න එනවා…කලා කාරයෝ කියන නලා කාරයෝ පට්ට voice cut දෙනවා…හිරු දෙරන විනාඩි පහෙන් පහට breaking news දානවා…මහරජානෝ ඇතුළු සෙට් එක එතනට ගිහින් පුදුම ජාතික වාදී කතාවක් කරනවා…

    • රටෙ එකා says:

      යහපාලන ආණ්ඩු කාලේ මේක උනානම් බොහෝ දුරට දැම්මම අනාගෙන. ආණ්ඩුවට බනින්න නෙමේ එහෙනම් අපිට වෙන්නෙ ගෙවල් ඇතුලට වෙලා දොරවල් වහගෙන 225ම එපා කිය කිය ඉන්න.

  3. AJith says:

    කටුනායක ගුවන් තොටේ චීන ජාතිකයන්ට පිළිතුරු ලිවීමට ලබා දෙන පෝරමය ඉංග්‍රීසියෙන් සහ චීන බසින් යුක්තය. එහි ඇත්තේ කුමන රටේ, කුමන පළාතේ සංචාරය කළා ද, උණ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනාද ආදී ප්‍රශ්නාවලියකි. ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියූ පෝරමය කියවන්නේ වත් නැතිව නිලධාරීහු ඒ අසල ඇති පෙට්ටියකට පෝරම එකතු කරති. අපූරු වැඩේ නම් මේ නිලධාරීන් දෙදෙනාගෙන් කිසිවෙකුට චීන බස තබා හරියට ඉංග්‍රීසි බසවත් නොහැකි වීමය. ඔවුන් චීන ජාතිකයන් සමග කතා කරන්නේ ගොළු භාෂාවෙනි. ඒකම මරු විහිළුවකි. චීන ජාතිකයන් සෑම දෙනෙකුම පාහේ එකී පෝරමට පුරවා ඇත්තේ චීන බසිනි. මොවුන්ට ඒවා කියැවීමට ද නොහැකිය. පෙට්ටියට එකතු කරනවා පමණි. මෙලෙස කොරෝනා රෝගියෙකු හඳුනා ගත හැකිනම් ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිට ය. මා මේ පිළිබඳ ඔවුන්ගෙන් ප්‍රශ්න කළ විට ඔවුන් කීවේ ඔවුන්ගේ වගකීම පෝරම එකතු කර බාර දීම පමණක් බවයි. ඒ එලෙස නම් කොරෝනා රෝගියෙකු ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනා ගන්නේ කටුනායකින් රට ඇතුලට ආවාට පසුවය. කටුනායක ගුවන් තොටේ සිදුවන තවත් විකාර සහගත සහ අශීලාචාර සිද්ධිය නම් මගීන් සියළු දෙනා එකිනෙකා පසුපස පෝලිමකින් බාර ගන්නවා වෙනුවට සියල්ලෝම පොදිය පිටින් බාර ගැනීමයි. එතැන පොර කෑමකි. යමෙකුට කොරෝනා තිබෙන්නේ නම් ඒ ස්ථානයේ දීම තවත් රාශියකට නිකම්ම බෝවෙනු ඇත.

  4. desta says:

    rata innakota suddo wage lankawa amathakaranawa eheta wela hidhallako paw nodi. dannawane enna kalin meka wenawa kiyala 7500k dipalla ko laksa ganam neda padi ganne mod yakku

  5. malraj says:

    ඔක්කොම නිකං කන්න බලං නේ ඉන්නේ……hitan

  6. හෙලයා says:

    තොපිට කොරියාවෙ ගිහින් හැම දෙයක්ම සල්ලි වලට අරන් ජීවත් වෙන්න පුලුවනි.. ඒ රටේ එවුන් බලන්නෙවත් නැහ තොපිට කොරෝනා හැදුනනම්.. මේ රටට ආපහු එන්න ඉඩදුන්නු එක ගැන හිතපන්. සුද්දොන්ට උන්ගෙ රටට පයගහන්නවත් දෙන්නෙ නෑ නේද.. යකෝ එහෙටම වෙලා හිටහල්ලකො. චීනෙ වගෙ සැලකුව නම් හරි

    • චම්පා says:

      පිස්සු කෙලින්නෙ නැතුව හිටපන්. උඹලාට තේරෙයි කොරෝනා ආවහම තියෙන අවදානම. කොරියාවෙ හිටියනම් එහෙ ආණ්ඩුවෙන් සල්ලි දෙනවද? ඊලගට, ඉන්න බය හින්දා නේද ආවේ? මම කියන්නනෙ නැහැ එන්න එපා කියල. නමුත් අවදානම කලමනාකරණය කිරීම රජයේ වගකීමක්. හරි. මෙහෙම බලමු. ගෙදර ගියානම්, කන්න බොන්න ආණ්ඩුවෙන් සල්ලි දෙනවද? අඩුම ගානෙ, ගෙවල්වල ඉන්න මිනිස්සු ගැන හිතල මේ කරන වැඩේට සහාය දීපල්ලා. බැරිමනම්, ආපහු කොරියාවටම පලයං. තේරුම් ගනිං…

  7. Jakson says:

    Karanna thibuna hondama de thamai Qatar wala kala wage air port eka wahala Dana eka. Ehema nethinam karanna thiyenne sevoma gedara yawana eka, nedeyo yaluwo maga arinakota therevi 7500 e tharam mudalak nemei kiyala.

  8. huuna says:

    මෙවුන් කොරියා ගියේ අපිට කන්න බොන්න දෙන්න වගේනේ මුන්ගේ කතාව. යකෝ අපි කන්නෙත් සල්ලි වලට. මුන් රටටම බෝ කරයි වගේ කොරෝනා. මුන්ගේ සක්කිලි ගති කොරියාවේ ගියත් ඇරිලා නැති හැටි.

Main News