නිරෝධායනයට යන්න බැ.. අපි ගෙදර යනවා..- කොරියාවේ, ඉතාලියේ සිට පැමිණි පිරිසක් ගුවන් තොටේ විරෝධතා..

March 11, 2020 at 12:00 pm | lanka C news
නිරෝධායනයට යන්න බැ.. අපි ගෙදර යනවා..- කොරියාවේ, ඉතාලියේ සිට පැමිණි පිරිසක් ගුවන් තොටේ විරෝධතා..

නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුවීම ප්‍රතික්ෂේප කරමින් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයෙහි කලහාකාරී ලෙස හැසිරී තිබේ.

ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ ආකාරයෙන් කටවුතු කර ඇත.

අද දිනයේදී කටුනායක ගුවන් තොටුපොළ හරහා තුන්සීයකට වැඩි පිරිසක් දකුණු කොරියාවේ හා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇත.

මේ සියළු දෙනා සති දෙකක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබීමට රජය සැලසුම් කර තිබේ.

එහි සිටි සමහර පිරිසක් එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරමින් සිටින කර ඇත්තේ තම නිවෙස් වල සති දෙකක කාලයක් රැඳී සිටිය හැකි බවයි.

432 views

59 Comments to “නිරෝධායනයට යන්න බැ.. අපි ගෙදර යනවා..- කොරියාවේ, ඉතාලියේ සිට පැමිණි පිරිසක් ගුවන් තොටේ විරෝධතා..”

  1. Lol says:

    Gedara inna amma thaththa tawath adare nahane ethakota.

    Lede thiyenawanam eka gedara minisuntath bowunata kamak nadda?

  2. Ravana says:

    ගම්වල අය සංවිධානය වෙලා මදි නොකියන්න “නිරෝධායනය” පාරක් දුන්න නම් ආරන්චි වෙන උන් ගමේ යන්න හිතෙ නෑ.

  3. Amrapaala says:

    Koranawanam Hariyata Karaplla ..Nikan Ekata Indala thawath Leda Boookaragnaa kawda kamathi

  4. හිටං says:

    වරෙන් තොපිට කියලා දෙන්න …කන පලාගන්නෙ නැතුව 14 ඉදලා ගෙදර පල

  5. Aruna says:

    Send them back.

  6. david milibanda says:

    Self centered, Selfish Arrogant Moron without an Ounce of Conscience.

  7. පොඩි එකා says:

    නැගපියව් ඊගාව ෆ්ලයිට් එකට තොපි ආපු තැනකට ගිහින් බස්සන්න…

Main News