නිරෝධායනයට යන්න බැ.. අපි ගෙදර යනවා..- කොරියාවේ, ඉතාලියේ සිට පැමිණි පිරිසක් ගුවන් තොටේ විරෝධතා..

March 11, 2020 at 12:00 pm | lanka C news
නිරෝධායනයට යන්න බැ.. අපි ගෙදර යනවා..- කොරියාවේ, ඉතාලියේ සිට පැමිණි පිරිසක් ගුවන් තොටේ විරෝධතා..

නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුවීම ප්‍රතික්ෂේප කරමින් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයෙහි කලහාකාරී ලෙස හැසිරී තිබේ.

ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ ආකාරයෙන් කටවුතු කර ඇත.

අද දිනයේදී කටුනායක ගුවන් තොටුපොළ හරහා තුන්සීයකට වැඩි පිරිසක් දකුණු කොරියාවේ හා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇත.

මේ සියළු දෙනා සති දෙකක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබීමට රජය සැලසුම් කර තිබේ.

එහි සිටි සමහර පිරිසක් එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරමින් සිටින කර ඇත්තේ තම නිවෙස් වල සති දෙකක කාලයක් රැඳී සිටිය හැකි බවයි.

508 views

59 Comments to “නිරෝධායනයට යන්න බැ.. අපි ගෙදර යනවා..- කොරියාවේ, ඉතාලියේ සිට පැමිණි පිරිසක් ගුවන් තොටේ විරෝධතා..”

  1. Independent Buwa says:

    පොඩ්ඩක් පෙනය පුප්පන්න වෙලාව හරි වගේ, යකෝ මුන්ට මොලයක් කියලා නාමයක් නෑනේ ,

    • හැකහැක says:

      ගෝටාව ඔතනට ගෙන්න ගන්න එපා ඕන්…රටවිරැගායට විරේක වෙන්න දෙයි හොඳේ.ඊට පස්සේ ඔය ඉන්නේ කොරන්ටයින් එකේ යස අගේට කට්ටිය.

      • Saliya says:

        තමුසෙලාට නිරෝධන දවස් 14 යන්න බැරිනම් කරුණාකරලා මුන්ටිකව අපාසු හරවා යවන්න ආපු දිහටම මොකද ලංකාවේ දුප්පත් අසරණ මිනිසුන් අසරණ විදියට ජීවත්වී දවස ගෙවන උදවිය නැතුව උඹලා වගේ අත්මර්ථකමින් නොවේ A/C කමරයි සැප කෑමයි සොයන.අන්න ඒ අසරණ මිනිසුන් තවත් අසරණ නොකොට අපු දිහාවකටම පලයවූ මේ නිරෝධන ක්‍රමයට යොමුවන්නේ නැතිනම්. මුන් සිතන ඉන්නේ මේ මුන්ගේ සොයන සොච්චම තායි රටේ දියුණුවට යොදාගන්නේ කියා අනෙක දැනගනිල්ලා මම නොදන්නා කොරියාවයි ඉතාලියයි ජාපනයි මුන් කන්නේ මොනවද ඉන්නේ කොහොමද කරන්නේ මොනවද කියලා මුන්ට අමුතුවෙන් කියාදෙන්න අවශ්‍ය නැ.දැන් මේ ඇවිත් උතසහා කරන්නේ නික්ම දිවිය ලෝකයෙන් පහත් වෙලාවගෙයි ඔන්න ඔය ටික හොඳට මතක තියාගනිල්ලා ඔය කොවිඩ් රටවලින් එන එවුන් ටික උඹලට තියෙන්නේ කථා දෙකයි එක්කෝ කැමතිවෙයල්ලා නැතිනම් ආපසු පලයල්ලා අපු දිහවටම! (Good Comment Copied)

        • Just says:

          All other countries put those who come from Italy, Iran, South Korea, China etc into two-weeks quarantine in detention centers. Australia send them to an island and not allow to land in Australia.

          The problem is people in Sri Lanka do not want to follow any rule, policy or procedure even if those are for their own safety and the safety of their families. Until at least half the population is infected and killed our people will not learn to respect at least the health procedure, let alone any other rule or law. We are a nation of law breakers. We do not even respect health policies. What a sad state we have.

          Just check what Thai government does. They don’t allow any passenger to enter the country if the passenger cannot provide a medical clearance before boarding the aircraft. Anyone not following this rule or supplying a fraudulent documents will be punished under the law. Airlines will also be punished at the same time.

          • ජීවන් says:

            වැඩ බැරි ආණ්ඩුව නාගන්නවා හොදටම. බයියොන්ට කටඋත්තර නැහැ. රෙද්දේ ගිහිං ඉන්නේ දන

    • 😥😥😥😥😥😥😥 says:

      ඉතාලිය කියන්නේ යුරෝපයේම තියෙන දුප්පත් රටකි. ඔවුන්ගෙ රටේ බෙහෙත් වලට වියදම් කරන්න සල්ලි නැති නිසා වෛරසය ඉතා වේගයෙන් පැතිරී ගියේය. අද රටම එක් තැන්වෙලා පාලු කාන්තාර වාගේ සමහර ප්‍රසිද්ධ නගර පත්වෙලාය. රට මෙවැනි අගාදයට වැටුනේ මේ විදියට ඉතාලි මිනිස්සු හැසුරූණූ නිසාය. ඔබ ඉතාලි ජාතියෙකුට කතා කරල තියෙනවද? බොහෝ අය හිතන්නේ එයාගේ මොළය කන්ඳක් උසටම කියලය. සියල්ල දන්නවාසේ කතා කරයි. වෛද්‍යවරු නාසය වසාගෙන යන පලඳනය දාගෙන යන්න කිව්වාම ඒවා අපට මොකටද කීයපු අය අද මෝචරි ගෙදරට ගිහිල්ලාය.
      අපේ රට වෛරසයෙන් බේරාගන්න ඕනිනම් ඔය අයව සාමාන්‍ය ජනතාවගෙන් ඈත්කල යුතුය. එසේ බැහැ කියල ගෙදරටම යන්න ඕනි අය වසන්ගතයේ මාරයෝය. එම පවුලම මරන්නේ මොවුන්මය.
      ගෙදරට ගියත් බේබදු ගතියට ඇබ්බැහිවී ඉන්න සමහරු නොකියම වෙන ඇඳුමක් ඇඳගෙන කඩවල් ගානේ ගොස් නටන්ට ගත්තොත් වෛරසය අතවනලම මල්වඩම ගෙන්වයි.

      • veen says:

        නොදන්න මගුල් කියවන්නෙ නැතුව හිටපන් බන්
        ඉතාලියෙ තියෙන වෛද්‍ය පහසුකම් ගැන උබ මොනාද දන්නෙ..
        මට කියපං බලන්න මේ වයිරස් එකට තියෙන බේත් එක මොකක්ද කියල.. ඉතාලි ආන්ඩුව නය වෙලා හරි බේත් එක ගෙනෙයි
        බුරැවෙක් උනාට ඒක ප්‍රදර්ශනය කරන්න එපා…
        නොදන්න මගුල් කියවන්නෙ නැතුව පැත්තකට වෙලා ඉදපන්
        උබල වගේ බුරැවන්ට මේ වෙලාවෙ කරන්න දෙයක් නැ
        Data නාස්ති කරගෙන ගොං කතා කියන්නෙ නැතුව
        චු කරල නිදාගනින්

        • damian says:

          අනේ veen යකෝ අපි නොදන්න ඉතාලි කේස්. ඔච්චර සුපිරි නම් මොකෝ මෙහෙ ගෑටුවේ.
          ඉතාලි ගිහින් ඉන්න නූගත් සෙට් එක, බේබදු හැතිකරේ.
          එහේ හිටිය නම් වැඩේ කචල් බව දැනිල මෙහේ ඇවිත්දැන් බබා පාට් දානව​.

        • Emiliano Nugera says:

          කතාවෙන් පේනවා ඉතාලි පැනපු ගොබ්බ සෙට් එකේ පොරක් බව​. ඉතාලියේ වෛද්‍ය පහසුකම් උඹලට දෙන්නෙ නෑ.

        • ඒක තමයි රෝහලේ කොරිඩෝවෙ තියන් කොරෝනා ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නෙ.. ලෙඩ්ඩු 10000යි මරන 700ට කිට්ටුයි.. දැං ාඅර්ථික අවපාතයට ගිහින් ඉන්නෙ.. ජර්මනියෙන් පිනට යමක් ලැබෙන කම් බලං ඉන්නවා..

          හැබැයි අපේ ඉතාලි කට්ටියට වෙලා තියෙන්නෙ වෙනම දෙයක්.. ඉතාලියෙ සින්නෝරලා, සින්නෝර්ලගෙ සුමේ කර කර ඉන්න ගමන් මැරිලා ඉපදිලා.. දැං ලංකාවෙ ඉපදිලා, ඉස්කෝලෙ ගිහිං, ජීවත් වුනු හැටි මොකවත් මතක නෑ.. ඉතිං ලංකාවෙ හැම දේම පේන්නෙ නුහුරට..

          • MD says:

            italiye beheth naha kiyanna baha.namuth Doctorslata athdakeem madi.babala wage tamange subject eken pitatha daneema godak madi

    • Namal says:

      ඉතලියේ හිටපු උන් මෙහෙ ඇවිදින් පඩ ෂෝ දානව අපිත් ඉතාලියේ හිටිය. ඔතන ඉන්න එකෙක් ඔෆිස් එකක පියන් වැඩක් තරම් වත් ජොබ් එක්ක නොකරපු උන් ඉන්නේ. ඔක්කොම වගේ කරන්නේ ගෙවල් පිරිසිදු කරන එක. මම රැකියාවක් පහත් කරන්නේ නෑ. නමුත් ඔය පඩ ශෝ කරයෝ දන ගන්ඩ ඕනේ ඔහේලා කරන දේ මේ රටේ මිනිසුන් දන්නව කියල.

      • සහතික ඇත්ත.. අපි නොදන්න ඉතාලි පොෂ් ලයිෆ්..
        මුං ඉපදුනේ මන්දිර වල වගේ හැසිරෙන්නෙ..
        අඩු කලේ සෙලවෙනවම තමයි චොක චොක ගාලා..

      • Rasika Harischandra Suriyarachchi says:

        උඹ ගෙවල් පිරිසිදු කළා කියල හැමෝම ගෙවල් පිරිසිදු කරනවා කියන එක වැරදියිනේ.

      • බිල්ල says:

        ඔන්න ඕකුන්ට ගෙවල්වලට යන්න දීල උන්ගේ පවුල් පිටින්ම නිරෝධායනය කරමු. කොරෝනා හැදුනොත් ගෙදරම ඉඳල කට්ටිය එක්ක ප්‍රතිකාර ගන්න එකයි තියෙන්නේ. මේ හරක්ට තේරෙන්නේ නැහැ සෙන්ටිග්‍රේඩ් 29 ට වඩා වැඩි උෂ්ණත්වය කොරෝනා වෛරසයට අහිතකරයි, ඒ නිසා අපි උෂ්ණත්වය වැඩි පරිසරයක තමයි ඉන්න ඕන කියල. හැබැයි අපි ඉතාලියේ ගිහින් ඉන්න මිනිස්සුන්ට වෛරකරන්න හොඳ නැහැ, මොකද වැඩිදෙනා උගත් නැති, අමාරු රැකියා කරණ අය.

  2. Dp says:

    Api loku uthsahayak gannawa meka palanaya karaganna . A widiyata inna bari nam aapu ratawalwalatama palayalla .

    • Sorry Buwa says:

      Russia has sent back all the people who are not willing for the process of quarantine with available facilities

  3. Hesh says:

    බලෙන් ගෙන්න ගත්තා වගේ. එන ඕන එකෙක්ව අපි බාරගන්නවා. මොකද උබලා අපේ එවුන්. හැබැයි කැමැත්තෙන් ඇවිත් බලෙන් ගෙන්න ගත්තා වගේ හැසිරෙන්න එපා.

    • Alapaluwa says:

      තමුසෙලාට නිරෝධන දවස් 14 යන්න බැරිනම් කරුණාකරලා මුන්ටිකව අපාසු හරවා යවන්න ආපු දිහටම මොකද ලංකාවේ දුප්පත් අසරණ මිනිසුන් අසරණ විදියට ජීවත්වී දවස ගෙවන උදවිය නැතුව උඹලා වගේ අත්මර්ථකමින් නොවේ A/C කමරයි සැප කෑමයි සොයන.අන්න ඒ අසරණ මිනිසුන් තවත් අසරණ නොකොට අපු දිහාවකටම පලයවූ මේ නිරෝධන ක්‍රමයට යොමුවන්නේ නැතිනම්. මුන් සිතන ඉන්නේ මේ මුන්ගේ සොයන සොච්චම තායි රටේ දියුණුවට යොදාගන්නේ කියා අනෙක දැනගනිල්ලා මම නොදන්නා කොරියාවයි ඉතාලියයි ජාපනයි මුන් කන්නේ මොනවද ඉන්නේ කොහොමද කරන්නේ මොනවද කියලා මුන්ට අමුතුවෙන් කියාදෙන්න අවශ්‍ය නැ.දැන් මේ ඇවිත් උතසහා කරන්නේ නික්ම දිවිය ලෝකයෙන් පහත් වෙලාවගෙයි ඔන්න ඔය ටික හොඳට මතක තියාගනිල්ලා ඔය කොවිඩ් රටවලින් එන එවුන් ටික උඹලට තියෙන්නේ කථා දෙකයි එක්කෝ කැමතිවෙයල්ලා නැතිනම් ආපසු පලයල්ලා අපු දිහවටම!

  4. රටවැසි says:

    ආපහු ආපු තැනට ම යවමු , එතකොට තේරෙයි . මේ තරම් මීහරක් ඉන්නවා කියන්නත් ලැජ්ජයි . ගෙවල්වල ඉන්න තමන්ගෙ යි කියන අය ගැනවත් මේ උන්ගෙ ආදරයක් නෑ නේ . අපි පව් .

    • Alapaluwa says:

      තමුසෙලාට නිරෝධන දවස් 14කට  යන්න බැරිනම් කරුණාකරලා ආපසු යනඑක තමා හොඳම විසදුම. සෞකය බලධාරිණි මුන්ටිකව අපාසු හරවා යවන්න ආපු දිහටම මොකද ලංකාවේ බොහොමයක් සිටින්නේ  දුප්පත් අසරණ මිනිසුන් බොහොම අමාරුවෙන් එදිනෙදා ජීවිකාව ගෙවන නැතිව මේ මුන් කියන මුන්වගේ A/C කාමරවල නිදන සැප කෑම කන තනි තනිවෙන් නිදන දිව්‍ය සම්පත් විඳිනා මුන්වගේ අපතයෝ ටිකක්නොවේ. එමනිසා බොහොම මහන්සියෙන් නොකානොබි ඉන්න මිනිසුන්ට ඒ මිනිසුන්ගේ අසරණකම රැකගෙන  ගහෙන් වැටුණු අයට ගොනා ඇන්නා කියලා කියමනක් තිබෙන්නේ අන්න ඒවගේ අසරණ නොකොට මුන්ට  හැරෙන තැපෑලෙන් යැවුවොත් නේද හොඳ?   නැතුව උඹලා වගේ අත්මර්ථකමින් නොවේ A/C කමරයි සැප කෑමයි,තනි තනිව නිදන්නයි සොයන.   ඒකනිසා මෙන්න මේ  අසරණ මිනිසුන් තවත් අසරණ නොකොට අපු දිහාවකටම පලයවූ මේ නිරෝධන ක්‍රමයට යොමුවන්නේ නැතිනම්. මුන් සිතන ඉන්නේ මේ මුන් සොයන සොච්චම තමයි  රටේ දියුණුවට යොදාගන්නේ කියා. අනෙක දැනගනිල්ලා මම නොදන්නා කොරියාවයි, ඉතාලියයි, ජාපනයි,අපිට උගන්වන්න එන්න එපා. මුන් කන්නේ මොනවද ඉන්නේ? මොනවද  කරන්නේ?ඉන්නා විදිය අමුතුවෙන් උඹලට කියාදෙන්න අවශ්‍ය නැ. මොනවද .දැන් මේ ලංකාවට ගොඩබැසලා show එක දමන්නේ නිකං දිවිය ලෝකයෙන් පහත් වෙලාවගෙයි. ඔන්න ඔය ටික හොඳට මතක තියාගනිල්ලා තොපිලා සේරම ඔය කොවිඩ් රටවලින් එන එවුන් ටික.දැන්  උඹලට තියෙන්නේ කථා,තීරණ දෙකයි  එක්කෝ කැමතිවෙයල්ලා මේ නිරෝධාන ක්‍රමයට  නැතිනම් ආපසු පලයල්ලා අපු දිහවටම! මේ අසරණ මිනිසුන්ගේ පාඩුවේ ඉන්න දීලා නිකං බොරු show දමන්නේ නැතිව!

  5. KDN says:

    We have seen what happend to chinese corona effected people hid in their houses. Same should be done to these people

  6. Patient says:

    යවන්න. ගෙදර උන් ගැනවත් හිතන්නේ නැති කාලකන්නි.

    • Radika says:

      Exactly! Putting their relatives at risk!

    • ගරසරප says:

      ගමේ මිනිස්සු සලකාවි

      • Kim Ben Thama says:

        ගමට යනකොට ගමේ ඔක්කොම මිනිස්සු එකතු වෙලා උන්ව දඬුකඳේ ගහලා දවස් 14 තියලා තියන්න ඕනෑ.

  7. Ranga Perera says:

    Lankawata ena unta neerodayanaya wennath berinam, giya ewunta inna ratakata wela inna, meratata ena siyalu guwan gaman athhitaveemata rajaya katayutu kala yuthui.

  8. Sam Fernando says:

    Are these people trying to put the whole country in jeopardy ? Please ask them not to showcase their utter ignorance. We have to be away from the epidemic.

  9. Saibal says:

    These idiots will screw up Sri lanka. It any of these flickers end up having the virus and starts to spread. They shout be exposed to media as the people responsible for putting SL in danger. The government should not tolerate this nonsense. If the GuNP or JVP is part of this or supporting the matter, send these buggers to Sirikotha or new Samagi joint for 14 days.

  10. Dev says:

    කොරියාවේ ඉද්දිනම් නෑ බෑ නෑ. තියෙන නීති රීති ඔක්කොම පිලිපදිනවා. මෙහේ ආපු ගමන් චන්ඩි පාට්. ඔන්න ඕකයි ඔක්කොටම කලින් හොද අධ්යාපනයක් අවශ්ය. සමබර මිනිස්සු ටිකක් බිහිවෙන අධ්යාපන ක්‍රමයක් හැදෙනකම් මේ රට හදන්න බෑ.

Main News