නිරෝධායනයට යන්න බැ.. අපි ගෙදර යනවා..- කොරියාවේ, ඉතාලියේ සිට පැමිණි පිරිසක් ගුවන් තොටේ විරෝධතා..

March 11, 2020 at 12:00 pm | lanka C news
නිරෝධායනයට යන්න බැ.. අපි ගෙදර යනවා..- කොරියාවේ, ඉතාලියේ සිට පැමිණි පිරිසක් ගුවන් තොටේ විරෝධතා..

නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුවීම ප්‍රතික්ෂේප කරමින් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයෙහි කලහාකාරී ලෙස හැසිරී තිබේ.

ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ ආකාරයෙන් කටවුතු කර ඇත.

අද දිනයේදී කටුනායක ගුවන් තොටුපොළ හරහා තුන්සීයකට වැඩි පිරිසක් දකුණු කොරියාවේ හා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇත.

මේ සියළු දෙනා සති දෙකක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබීමට රජය සැලසුම් කර තිබේ.

එහි සිටි සමහර පිරිසක් එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරමින් සිටින කර ඇත්තේ තම නිවෙස් වල සති දෙකක කාලයක් රැඳී සිටිය හැකි බවයි.

484 views

59 Comments to “නිරෝධායනයට යන්න බැ.. අපි ගෙදර යනවා..- කොරියාවේ, ඉතාලියේ සිට පැමිණි පිරිසක් ගුවන් තොටේ විරෝධතා..”

  1. මුං ටික ආපු ප්ලේන් එකේම ආපහු යවන්න. ඕන දෙයක් කර ගනින් කියලා. නිරෝධායනය නොකර ගෙදර යන එවුන්ට ගමේ අය එකතු වෙලා ගහලා පන්නන්න.

  2. බන්ඩා says:

    මී හරක්. තමන්ගෙ ගෙදර උන් ගැන වත් තැකීමක් නැති මී මරක්. මුන් කෙලින්ම ගෙවල් වලට ගියොත් ගම් වල උන් විරෝධතා පටන් ගනීවි.

  3. මාරසිංහ says:

    කොරෝනා බහුලව ව්‍යාප්ත වෙලා තියෙන රටවලින් එන ගුවන් යානා වලට තාවකාලික ගුවන් ගමන් තහනමක් පනවමු. එතකොට තේරෙයි ඔය මෝඩ මුග්දයන්ට.

  4. Mun wa arpasu a ratatama yawanna katautu karannna.Rs 7500 da loku ungey daru munuburanada loku.

    There for send them back to tha relawant country as soon. what they were doing in abroad ? do”thhey have to get such a little money.

  5. puncha says:

    JAnapathithumani, eka corona rogiyek wartha una ada . Ohu Italy jathikayanta guide kenek widiyata pahasukam salasapu kenek.

    Ema nisa wahama kriyathmaka wana paridi corona virus sahitha ratawal walin guwan gaman nathara karanna hariyata Qatar rajya kala wage. Nethinam meya me rata thula pathirevi.

    Gennagath nosandalayange hasirima balanna. Mun igengena nethi harak tikak. Hariyata mun serama nithyanukoolawa italy . korea giya un wage. Min wedi hariyak boattu walin panapu parayo.

  6. shoot them if they cat go to the nirooodhayatanaya and they want to go home only.

  7. Gorilla says:

    Lankawata awanam ewidihata hitapiyaw bari nam apau aa dihawatama palayaw. Mun wadiya ranaganna awoth kakul kadala andakata dala hari thiyaganna

  8. Usman Moh says:

    mata dawas 10yaka niwaduwak thiyenne e kiyanne lankawata awilla terumak ne. dan dawas 30ka niwaduwe ena kattiya dawas 14k kadhawure hitiyama eyalata ithuru wenne dawas 15k 16k wage mata terenne ne monawa wennada yanne kiyala…

  9. MR says:

    ලංකාවේ සංචාරක කර්මාන්තය දැන් බිඳ වැටිලයි තියෙන්න. එක හින්ද ආණ්ඩුවට පුළුවන් පුද්ගලික හෝටල් සමග කතා කරලා ඒවා නිරෝධායන මධ්‍යස්ථාන විධියට යොදාගන්න. සැපට ඉන්න ඕනි කියන අයගෙන් සාධාරණ මුදලක් අයකරන්න. සල්ලි දෙන්න බැරි අයව හමුදාවෙන් හදල තිබෙන නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරන්න. මේ වෙලාවේ රජය රටේ මිනිස්සු ගැන හිතල දැඩි තීරණ ගත යුතුයි. වැනි වැනි ඉන්නේ නැතිව.

  10. Gaga says:

    කාලකන්නි ආත්මාර්ථකාමී සත්තු

Main News