නිරෝධායනයට යන්න බැ.. අපි ගෙදර යනවා..- කොරියාවේ, ඉතාලියේ සිට පැමිණි පිරිසක් ගුවන් තොටේ විරෝධතා..

March 11, 2020 at 12:00 pm | lanka C news
නිරෝධායනයට යන්න බැ.. අපි ගෙදර යනවා..- කොරියාවේ, ඉතාලියේ සිට පැමිණි පිරිසක් ගුවන් තොටේ විරෝධතා..

නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුවීම ප්‍රතික්ෂේප කරමින් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයෙහි කලහාකාරී ලෙස හැසිරී තිබේ.

ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ ආකාරයෙන් කටවුතු කර ඇත.

අද දිනයේදී කටුනායක ගුවන් තොටුපොළ හරහා තුන්සීයකට වැඩි පිරිසක් දකුණු කොරියාවේ හා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇත.

මේ සියළු දෙනා සති දෙකක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබීමට රජය සැලසුම් කර තිබේ.

එහි සිටි සමහර පිරිසක් එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරමින් සිටින කර ඇත්තේ තම නිවෙස් වල සති දෙකක කාලයක් රැඳී සිටිය හැකි බවයි.

460 views

59 Comments to “නිරෝධායනයට යන්න බැ.. අපි ගෙදර යනවා..- කොරියාවේ, ඉතාලියේ සිට පැමිණි පිරිසක් ගුවන් තොටේ විරෝධතා..”

  1. lucky says:

    give forces to handle them this idiots of people will put our country in deadly risk. you should behave yourself what is this nutty behavior dont think you all are superior than our motherland. behave as good citizens if cant stay where you are .there is no time to play. get together and show the world what a great nation we are.

  2. Liya says:

    mun tikak moda eun . balen nirodanaya karanna

  3. ken ken says:

    In every country if there is an emergency situation it takes some times to control the situation.
    Need the time to learn the fact, find the solution and deliver.
    Those people who work or live in foreign country knows the best that when we were in foreign country we use to obey the country low and policy (we shut our every hole) and waiting on the raw untill our time comes.
    When we return to our country we start to get wild.
    What a bunch of silly people. People of this country gave their lives to protect the country and its people. Now days look how selfish there are. I feel nothing but anger and sad.
    It’s not about system it’s all about morel.

  4. wasantha says:

    Have they come to Vote again? super idiots

  5. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    අපේ රටේ අහිංසක ජනතාවගේ යහපත වෙනුවෙන් දින 14 ක් කැපකරන්න බැරි නම් රජය දැඩි නීති ගෙනල්ලා මේ පිරිස ගැන තීරණයක් ගත යුතුයි. කාට වුණත් හිතේ හැටියට මේ අවස්ථාවේ කටයුතු කරන්න අවස්ථාවක් නොදිය යුතුයි. ඉතාලිය හෝ කොරියාව මෙන් දියුණු රටක් නොවෙයි අපේ රට. ඒ වගේ වසංගත තත්ත්වයක් අපේ රටේ ඇති වුණොත් එයට මුහුණ දීමේ දැඩි අපහසුතාවයක් ඇතිවෙන්න පුළුවන්. එහෙම කොන්දේසිවලට යටත් වෙන්න බැරිනම් රටට ඇතුළු වෙන්න අවසර නොදිය යුතුයි.

  6. Prabath Buddika says:

    Athmarthakami gonhaththa munwa balen geniyanna thiyanne.

  7. Winsara says:

    Young Gokku.Inna thena inne nathuwa meheth reela yanna aapu un set ekak.

  8. හාරත බූරුවා says:

    මේ මෝඩයන් හදිස්සියේ දැනුවටත් කරන්න බැහැ. ඉක්ම්නින් නීති සම්පාදනය කරන්න. හදිසිනීතිය යටතේ හෝ සලකා බලන්න

  9. Think says:

    We are safe as a country till we get the virus. If it hit us bad, we will not be able to control it as much as Developed Nations do. Even if we try, I am sure 3% & other Humanitarian Organizations will have 1001 questions to raise. So the best thing is to keep it away from SL.

    If they can not do what is required, please stop taking ppl into Sri Lanka. Prevention is better than Cure…!!!

  10. Mr.i says:

    such a stupids !!

Main News