නිරෝධායනයට යැවූ අයට 7500ක් තියාගන්න කීවේ පොකට් මනි ලෙසයි.. ඒ එහිදී රෝල්ස්, පැටිස් කන්නයි..

March 14, 2020 at 6:28 am | lanka C news
නිරෝධායනයට යැවූ අයට  7500ක් තියාගන්න කීවේ පොකට් මනි ලෙසයි.. ඒ එහිදී රෝල්ස්, පැටිස් කන්නයි..

මෙරටට පැමිණි පසු නිරෝධායන කටයුතුවලට යොමු කරන ලද විදේශ ගතව සිටි ශ්‍රී ලාංකිකයන්ට රුපියල් 7500ක් ලග තබා ගන්නැයි දන්වා තිබූ බව කැබිනට් ප්‍රකාශක හා හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එම මුදල ගුවන් තොටුපලේදී මාරු කරන්නා ලෙස දැන්වූ බවත් ඒ ඔවුන්ට නිරෝධායන මධ්‍යස්ථාන වලදී පොකට් මනි ලෙස භාවිතා කිරීමට යයිද ඔහු පැවසීය.

නිරෝධායන කටයුතුවලදී ආහාර පාන ඇතුළු සියලු පහසුකම් රජය විසින් සිය නොමිලේම ලබාදෙන බවද පැවසූ ඔහු ඊට අමතරව ලබාගත ගැනීමට අවශ්‍ය ආහාරපාන සඳහා මෙම මුදල ළඟ තබා ගැනීමට දැනුම්දුන් බවද සඳහන් කළේය. ‍

අවශ්‍ය වුවහොත් රෝල්ස්, පැටිස් ආදී දේවල් එහිදී මිලට ගැනීමට වැඩපිලිවෙලක් සකසා ඇති බවත් ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

144 views

17 Comments to “නිරෝධායනයට යැවූ අයට 7500ක් තියාගන්න කීවේ පොකට් මනි ලෙසයි.. ඒ එහිදී රෝල්ස්, පැටිස් කන්නයි..”

  1. Sikvs says:

    F off bloody idiot damm lier. Go and jump from balcony like yr son tried to jump from aircraft. Bloody idiot

  2. කිරිමෙල් says:

    මේක තමයි හරියටම හරි:
    “Traiter says:
    March 14, 2020 at 7:25 am
    There is nothing wrong to pay Rs. 7500 for providing free transport, food, accommodation etc. It is not a free holiday package. These people work abroad and earning wages there. There is nothing free overseas. once they landed to katunayaka they expect everything free. This is main mentality our country is not developing for 72 years.
    last three months everyday protest was in Colombo for different groups. Suddenly everyone vanished. Thanks to korona virus. Every sabotage has political hand behind in srilanka. we need a very good intelligence system and impartial judicial system to punish all culprits.”

  3. john the baptice says:

    පිටරටවල කිසිම දෙයක් නොමිලේ නැහැ ඒ ගැනත් දැන ගත යුතුයි

  4. Sun says:

    We cannot trust these blank head politicians who are ruining the country. They have no plan other than looting and stealing money. The country is almost collapsed economically due to mismanagement of government funds without any plan. The big bosses were looting money from the central bank. They are like animals fighting for a piece of bone on the road side. The whole system is collapsed due to these dirty head politicians my dear friends.

Main News