නිරෝධායනයට ලක් කල මන්ත‍්‍රී පාර්ලිමේන්තු ඇවිත්.. මැති සබේ උණුසුම්..

October 22, 2020 at 12:40 pm | lanka C news
නිරෝධායනයට ලක් කල මන්ත‍්‍රී පාර්ලිමේන්තු ඇවිත්.. මැති සබේ උණුසුම්..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ස්වයං නිරෝධායනය ලක්ව සිටියදී පාර්ලිමේන්තු සභා වාරයට සහභාගි වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

කොරෝනා ආසාදිතයෙකු ද සහභාගි වූ බලපිටිය ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා එක් වූ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.

එනිසා ඔහු කොරෝනා පරීක්ෂණයකට ලක් කළ යුතු බවද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල අවධානය යොමු කරවන බවයි.

83,598 views

6 Comments to “නිරෝධායනයට ලක් කල මන්ත‍්‍රී පාර්ලිමේන්තු ඇවිත්.. මැති සබේ උණුසුම්..”

  1. වන්නියා says:

    ඕක ඉතිං ප්‍රහ්ණයක් කරගන්න ඕනයැ , ඇමති තුමී කිව්වෙ ඒ නීති ඔය ගෙදෙට්ට අදාල නෑයි කියල .

  2. ක්‍රිමිනල් says:

    කිසි අවුලක් නෑ නේ ! බෛයන්ගේ සෞඛ්‍ය ඇමැටිණිය කිව්වෙ පාර්ලීමෙන්තුවට කිසිම නිරොධායන නිතීයක් අදාල නෑ කියලා ! 😂😂😂😂

    • opps says:

      තමන්ගෙ පක්සෙට කඩේ යන ගමන් අනිත් උන්ට වහල්ලු කිය කියා දගලන බුරුවෙක්

  3. Sandun Dhammika says:

    Let the virus to do what it’s original purpose so it will leave alone the general public.

  4. 🤣🤣🤣😄😄😄 says:

    විස්සට අත උස්සන්නට මැති සබේම බූවා
    රිෂාඩ් සිනහවෙමින් නෝන්ජලේටම ආවා
    රතු පටිය බැඳගෙන සමඟි බලවේගේ කාවා
    කොරෝන වයිරස දී මැති සබේම තනි වූවා

  5. Gunda says:

    දොට්ට පකනිල් සජියත් කොරෝනා ආශ්රිතයෙක් බව ඩීල් මනූෂට අමතක වෙන්න විදියක් නෑ.
    මනූෂගෙ ඉතිහාසෙ ගාලු පුරේ කවුරු නොදනිද්ද …

Main News