නිරෝධායනයට, හමුදාවට ගරහමින් ගෙදර යන්න ඔ්නෑ කියා කටුනායක යකා නැටු දෙදෙනෙකුට කොරෝනා… තහවුරුයි..

March 14, 2020 at 9:20 am | lanka C news
නිරෝධායනයට, හමුදාවට ගරහමින් ගෙදර යන්න ඔ්නෑ කියා කටුනායක යකා නැටු දෙදෙනෙකුට කොරෝනා… තහවුරුයි..

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ දිනයේ රෝහල්ගත කරන ලද පුද්ගලයන් තිදෙනාගෙන් දෙදෙනකු නිරෝධායන ක‍්‍රියාවලියට විරෝධය පෑ දෙදෙනෙක් බව හෙලිව තිබේ.

ගුවන්තොටුපලේ දී නිරෝධායනය ක්‍රියාවට විරෝධය පළ කරමින් ආවේගශීලීව හැසිරුණු පිරිස් අතර මෙම පුද්ගලයන් දෙදෙනාද වන බව තහවුරු වී ඇත.

ඔවුන්ගෙන් එක් අයෙක් මේ වන විට කොළඹ ජාතික උණ රෝහලේ හා අනෙක් පුද්ගලයා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයෙ හෙළිවූ අනිත් කොරෝනා ආසාදිතයා මෑතක දී ජර්මනියේ සංචාරය කරන ලද පුද්ගලයෙකි.

මේ හේතුවෙන් රජය ඉල්ලා සිටින්නේ නිරෝධායන ක්‍රියාවලට උපරිම සහාය දෙන ලෙසත් එය තම පවුලට සහ රටේ රට පුරා මෙම වෛරස් ව්‍යාපෘතිය පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන ක්‍රියාවලියක් බවත්ය.

මේ වන විට කොරෝනා ආසාධිතයන් 05 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර සදහා යොමු කර ඇත.

302 views

17 Comments to “නිරෝධායනයට, හමුදාවට ගරහමින් ගෙදර යන්න ඔ්නෑ කියා කටුනායක යකා නැටු දෙදෙනෙකුට කොරෝනා… තහවුරුයි..”

  1. kkuruwita says:

    මුන් දෙන්න බත් කන, නූගත් ආත්මාර්තකාමී, අපතයෝ දෙන්නෙක් වෙන්න ඕනෑ !

  2. සරා says:

    අපි ‌ෙමේ අවස්ථාවේ කියන්නේ කලහකාරි ‌ෙලෙස හැසිරෙමින් ‌ෙමෙම නිරෝධායන ක්‍රියාවලියට බධා පමුනුවන්න එපා.ඒක සමහරවිට ඔ‌‌ෙබේ ‌ෙනොදනුවත් කම නිසා කරනවා ඇති.නමුත් ඒකෙන් මුළු රටම අමාරුවේ වැටෙනවා.‌ෙමොකද අපිත් ‌ෙමෙම ව්‍යසනයෙන් ඉතා ඉක්මනින් සාමාන්‍ය තත්වයට පත්විය යුතුයි.එසේ හැසිරුන පුද්ගලයන්ට වුනත් දැන් ‌ෙතේරෙනවා ඇති නිළධාරින්ට හමුදාවට ගරහමින් හැසිරීමෙන් ‌ෙමෙම ප්‍රශ්නයට විසදුමක් ‌ෙනොලැබෙන බව.වැරදිලාවත් ‌ෙමෙම පුද්ගලයන් ‌ෙදෙදෙනා ‌ෙගෙදර ගියා නම් මුලින් වැලදෙන්නේ ඔවුන්ගේ පවුල්වල උදවියටයි.පස්සේ මුලු ගමටම ‌ෙබො‌ේවෙනවා.අන්තිමට රටම අමාරුවේ වැටෙනවා.

  3. Gobson says:

    Should send a message to all people. Once they get better, send them from hospital cell to prison cell for obstructing the duty of public officers and endangering public safety.

    All of these are here for a reason to protect the public.

  4. RW says:

    සමහර මිනිස්සු පිටරට ගිහිල්ල ආවම පොඩි උනක් හැදෙනව. පොඩ්ඩක් උඩින් යන්නෙ . අපි වගේ මෝඩයෝ වැඩි රටවල් වල ඔහොම තමයි .

    • kawinda says:

      eka eththa. athe salli sochchamak thiyaagena rupiyal daaha eka rupiyalata viyadan karala puka bima enagena gaththu raththaran seramath vikunala peechan wela innawa. munta thamai gedara yanna ona kiyala dangalanne.. munta gammu gahala pannanna ona. pahugiya pas wvurudda thula Italy Korea giya seramala thalathage kattiya. yahapaalana gobbayo.

  5. කළුතර පුතා says:

    ඕකුන් දෙන්න ෂුවර් එකටම 3% අපත සෙට් එකේ දෙන්නෙක් වෙන්න ඇති. ඒකයි හමුදාවට ගරහල මේ ක්‍රියාවලියට විරුද්ධ වෙන්නෙ. දෛවය අන්තිමට උන් දෙන්නටම සරදම් කළා. නිරෝධායනය ක්‍රියාවලියට විරෝධය දක්වන සියළු දෙනාම මේ ක්‍රියාවලිය අවසාන උනාම නීතිය හමුවට ගෙනත් දැඩි දඬුවම් දිය යුතුයි මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ. මුන් එකෙක් හරි සමාජ ගත උනා නම් මේ වෙන කොට මොනතරම් ගැටළුකාරී තත්ත්වයක් ඇති වෙන්න තිබුනද. ආත්මාර්ථකාමී හැත්ත.

    • මහ කලු says:

      හරියටම හරි පුතා
      උබේ කටට රත්තරං දමන්න ඕන
      ඔය 3% උන් ගෙම එකෙක් තමයි

    • නිහැල්ල says:

      පහුගිය කාලේ කොරියා ඇරියේ UNP එකේ හිතවත්තු 3% කට්ටිය වගේම මේ කලබල පිටුපස විශාල ලෙස ඔය යහපාලනය යටතේ කොරියා ගිය එවුන් ඉන්නවා .සාමාන්යෙන් ජේවීපී කාරයන් ගේ පෙනුම වෙනස් උන් ලුම්පන් පාට නෑ මුන් අමු UNP රස්තියාදු කාරයෝ බව ස්ථිරයි විශේෂයෙන්ම සජිත්ගේ පාර්ශවයේ උන් ,පොන්න මංගලගේ එවුන් රවීගේ එවුන් තමුයි මුන්

    • වෙන්ඩ ආර්ය්‍යා says:

      ඔය රට ඉඳන් ආපු දේශපාලන හෙන්චයියො උද්ඝෝෂණ කරද්දි, මෙහෙ ඉඳන් UNP – JVP වහල්ලු ටිකකුත් උන්ව පුම්බ පුම්බ comments දදා මැරෙන්න හැදුවනෙ. කොරෝනා වලින් හරි ගොඩ යන්න බලන දේශපාලන අපතයො. .

  6. Sweden says:

    Italiye kakkussi hodana hingana rala. Kalakanni

  7. පල දෙන්නේ කියන, කරන, හිතන දේම අනිත් පැත්ත තමයි.. ගෙනියන්නේත් එපමණයි.. ඔය රෝගීන්ට උදව් කරන, රැක බලා ගන්න, සහ වචනයෙන් හෝ සහයෝගයක් දෙන අයට ඒ සත් ක්‍රියාවම රැකවරණය බවට පත් වෙනවා..කෑ කෝ ගහගෙන අනික් අය මලත් මා බේරිය යුතුයි කියන අය සොයා ගෙන එහිම අනික් පැත්ත සිදු වනවා..

    සදාකාලික සත්‍යය එයයි.. ඒ මත පදනම් වූ අන්‍යයාට බොහෝ ආගන්තුක සත්කාර කළ, ලෙඩට දුකට පිහිට වූ ජාතියක් තමා අද මේ තත්වයට පත් වී ඇත්තේ.. පරිහානියද ලෝක ස්වභායම වේ..

  8. lanka says:

    api karana hama action ekakatama reactions enawa… If its a good action we will get a good result.if its a bad will get a bad result.
    That s the nature all we have to obey the nature.
    These guys too much .

  9. කොර උනා says:

    ඔය මාත්තුරු දෙන්නට බේත් නොදී තව කොරෝනා ට්කක් ම දීල ගෙදර අරිමු .

  10. ඇත්ත යථාර්ය says:

    රටේ යහපතට ගන්න ‌හොද තීරණවලට අනික් අය සහයෝගය දිය යුතුයි. ඒ්කෙන් ‌දේශපාලන වාසි ගන්න සජිත් ‌බොරු කථාකියනවා. %3 දැන් ‌තේරැම් ‌ගෙන සහයෝගයට කථා කරනවා. කව්රුත් ‌මේ ‌හොද වැඩේට සහයෝගය දිය යුතුය.

Main News