නිරෝධායනයට 7500ක් ගන්නවාද..- යුද හමුදාපති පැහැදිලි කරයි..

March 10, 2020 at 12:40 pm | lanka C news
නිරෝධායනයට 7500ක් ගන්නවාද..- යුද හමුදාපති පැහැදිලි කරයි..

නිරෝධයක් කරන පුද්ගලයන්ගෙන් මුදල් අය කරන බවට පළ වන වාර්තා ශ‍්‍රී ලංකා යුද හමුදාව ප‍්‍රතික්‍ෂෙප කරයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන යුද හමුදාපති ශවේන්ද‍්‍ර ද සිල්වා මහතා සඳහන් කරන්නේ ඒ සදහා කිසිම පුද්ගලයෙකුගෙන් කිසිම ගාස්තුවක් අය නොකරන බවයි.

නිරෝධායනය කරන එක් අයෙකුගෙන් රුපියල් 7500ක මුදලක් අය කරන බවට අද පෙරවරුවේ සමාජ ජාලවල තොරතුරු පත‍්‍රිකාවක් හුවමාරු වූ අතර කොරියාවේ සිට පැමිණි පිරිස් විසින් මීට විරෝධයද දක්වන ලදී.

297 views

22 Comments to “නිරෝධායනයට 7500ක් ගන්නවාද..- යුද හමුදාපති පැහැදිලි කරයි..”

  1. amali says:

    3% are spreading these type of fake news.

    • සිරා says:

      අර සයින්දමරදු වලට නගරසභාව දුන්නා වගේ තමා…අන්තිමට කරපු එකෙක් නෑ

      • Boo says:

        ඇයි නැත්තෙ? සයින්දමරැදු ගැන ලිඛිත ගැසට් එකක් තියෙනවා කවුද කලේ කියලා. ඊට පස්සෙ තවත් ලිඛිත නිවේදනයක තියෙනවා කවුද ඒක නැවැත්තුවේ කියලා. හැබැයි අකුරැ කියවන්න දන්නෙ නැති අයට, වචන වල තේරැම් දන්නෙ නැති අයට ඒ ලේඛන වලින් වැඩක් නෑ.

    • Jeewanee Kariyawasam , chilaw says:

      ginnak nathiwa dumak naginne nah , dan lajjawata ganne nah kiyanwa , chande lagaine , hama ekata 3% gawa ganna ubala wage harakgen aniwaryenma 7500 newei 10000 aya karanna one , privet channeling asse lajja nathiwa ringala dan enawa methan redda ussagen ..

    • MD says:

      ☎️☎️☎️☎️☎️☎️Apith dan game ekata bahala inne.Mada,Mada ko ko

  2. Hesh says:

    කොරියාවේ ඉදන් එන එවුනුත් හමුදාවෙන් ඉගෙන ගන්න ඕනෙ. උද්ගෝශන නෑ, නහයෙන් ඇඩිලි නෑ, අරක දියව්, මේක දියව් නෑ. වැඩේ කරා.

  3. Saman says:

    මේකේ පල කල ච්තුරගෙන් කරුණු විමසන්න ඕන

  4. Dev says:

    මේ වෙලාවෙත් මිනිස්සු අවුස්සන්න බොරු හදලා ශෙයාර් කරන එවුන් ඉන්නවා නේද? ප්‍රොෆයිල් වලට ගිහින් හොදට බලන්න. 90%ක්ම අර 3% එවුන්. මටනම් මුන්ගේ මානසිකත්වය තේරෙන්නෙ නෑ.

    • අල්ලපු ගෙදර තිනන් says:

      ඔව් 3% එවුන් රටක් ජාතියක් ජම්මයක් නැති අවස්ථාවාදී හොරිකඩයෝ

  5. Kevin says:

    එහෙම ගන්නවානම් වැරදියි. කොරියාවේම ඉන්න එක හොදයි ඒ මිනිස්සුන්ට. මෙහෙට වඩා උපරිම පහසුකම් ඒවත් තියෙනවා…

    • නිමල් says:

      ගොන් කතා කියන්න එපා බූරැවෝ

    • Dev says:

      කොහොමත් බලෙන් ගෙන්න ගන්නෙ නෑ බන්. කැමතිනම් ජීවිත කාලෙම කොරියාවට වෙලා ඉන්න බාධාවක් අපේ රටෙන් නෑ. තමන්ගේ කැමැත්තෙන් එන අයට විතරයි මේක කරන්නෙ.

  6. Kapila says:

    මේ වැඩ වලට වියදම් වෙන සල්ලි Foreign employment bureau එකෙන් ගෙවන්න ඕනි. Foreign employment bureau එකට පිටරට වැඩකරන මිනිස්සු සල්ලි ගෙවන්නේ මේ වගේ දේවල් වලට තමයි. නැතිව උන්ට ඒ සල්ලි වලින් Porsche කාර් ගෙන්නන්න නෙමෙයි.

  7. desta says:

    gattama moko 7500k hambukaranna neda giye mun malabe perethayo me italy korea monthly laksa 2 1/2 padi 7500gewanna

  8. Aruna says:

    UNP/JVP සක්කිලියෝ තමයි මේ බොරුව සමාජ ගත කරලා තියෙන්නේ.වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.

    • අල්ලපු ගෙදර තිනන් says:

      ඔව්, අලියගෙන් හැලුණු මැක්කො ටිකක් හාරත බූරුවා ලවා ගොඩ අද්දවාගන්න හීන දකිනවා.

      තිබුනු 3ත් නැති වෙන කුහක හිකනල්ලු ටිකත් බලාගෙන ඉන්නවා කොරෝනා වලින් හරි කමක් නෑ ගොඩයන්න

      මිනිස්සු බලාගෙන ඉන්නේ උඹලා දෙගොල්ලොම හැඳිගෑවිලා යනකල්.

  9. මහනූවර තරුණ හඩ says:

    පිට රටින් එන අපේ සහොදරයො ටිකක් ඉවසිමෙන් කටයුතු කරන්න පුරුදු වෙන්න.

    • බිල්ල says:

      ඇත්ත මෙහෙ කොරියාවේ වගේ නොවෙයි නන්නත්තාර JVP කාරයොයි UNP කාරයොයි නොවැම්බර් 16 ඉඳල වියුරු වැටිලා ඉන්නේ. චන්දෙකුත් ලඟයි. සැහෙන ගානකගේ පෙන්ෂන් එකටත් කෙලවෙලා ඉන්නේ.

  10. malraj says:

    අර සයින්දමරදු වලට නගරසභාව දුන්නා වගේ තමා…අන්තිමට කරපු එකෙක් නෑ…. hitan

    • අල්ලපු ගෙදර තිනන් says:

      ඇයි නැත්තෙ? සයින්දමරැදු ගැන ලිඛිත ගැසට් එකක් තියෙනවා කවුද කලේ කියලා. ඊට පස්සෙ තවත් ලිඛිත නිවේදනයක තියෙනවා කවුද ඒක නැවැත්තුවේ කියලා.

      හැබැයි තමන්ගේ වාසියට රට ජාතිය පාවලා දෙන කුහක ජඩයන්ට ඒ ලේඛන වලින් වැඩක් නෑ.

Main News