නිරෝධායනයේ සිටි හිමිනමක් ඇද වැටී අපවත් වෙයි.. කොරෝනා පරීක්‍ෂාවට..

November 26, 2020 at 10:40 am | lanka C news
නිරෝධායනයේ සිටි හිමිනමක් ඇද වැටී අපවත් වෙයි.. කොරෝනා පරීක්‍ෂාවට..

හලාවත ප‍්‍රදේශයේ විහාරස්ථානයක භික්‍ෂූන් වහන්සේ නමක් බිම ඇද වැටී අපවත්ව ඇත.

එම හිමි නම නිරෝධායනය සඳහා යොමු කර සිටි අයෙකි.

පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන් කරන්නේ දේහය පිලිබද කොරෝනා පරීක්ෂණ සිදු කරන බවයි.

34,660 views

6 Comments to “නිරෝධායනයේ සිටි හිමිනමක් ඇද වැටී අපවත් වෙයි.. කොරෝනා පරීක්‍ෂාවට..”

  1. ආගමික ශබ්ද දූෂණය එපා says:

    ගම්පහට ළඟම පන්සලක ලොකු උන්නාන්සෙට පිස්සු … කඨින පිංකම ඉවර වෙලා රෑට මල්වෙඩි දානවා දායකයන්ගෙ මුදලින්. දායකයට කියන්නේ මල්වෙඩි කට්ටලය 17000 යි කියලා. ඒත් ඒක ඇත්තටම වෙළඳපලේ 10000 ක් විතර වෙන්නෙ. ඒ උන්නාන්සෙට පීකර් ගාය කියන ලෙඩෙත් තියෙනවා. කඨින රැලිත් එන්න පුළුවනි මේ වගේ විකාර වැඩ වලින්..බුදුපියාණන් වහන්සේ දෙසූ උතුම් ධර්මයේ මුවාවෙන් චීවරධාරීන් කරන පිස්සු වැඩ දැන් එන්න එන්නම වැඩියි

    • lakshitha says:

      අනේ නිකන් පලයන් ගොබිලො යන්න. මල් වෙඩ්ඩ තොට අඩුවට හම්බෙනවනං තෝ ඒ ගානට ගිහින් දීපිය මෙතන වැලපෙන්නෙ නැතුව. කඨින පිංකම බලන් ඉන්න බැරුව රත්වෙලා ඉන්න ඉරිසියාකාර මිත්‍යාදෘශ්ඨික හැතිකරේ.

    • ගමේ මිනිහා says:

      හපොයි උන්දැලාගේ ඝෝසා පූජා ගැනනම් කියලා වැඩක් නෑ… එකම ප්‍රාර්ථනාව ඔය වෙලාවට ලයිට් කැපීම තමයි. නිදහසේ ගෙදරඉන්න​ ලැබෙන්නේ එතකොට​.

  2. Sanka says:

    සමාජයේ පැතිරිමක් තවම පේන්ඩ නෑ ….ඒක හින්දා ජාත්යක් හැටියට මැච් ටික බලන්ඩ යන්ඩ ඕනෑ

  3. ක්‍රිමිනල් says:

    තව සතියකින් විතර පී.සී.ආර් එක එයි .

  4. Upali says:

    Normally we called APAWATH UNA . Please follow the tradition

Main News