නිරෝධායනය අවසන් කල පුද්ගලයෙකු හදිසියේ මිය යයි..

April 25, 2020 at 10:40 am | lanka C news
නිරෝධායනය අවසන් කල පුද්ගලයෙකු හදිසියේ මිය යයි..

සති දෙකක නිරෝධායන කාලසීමාවක් අවසන් කළ පුද්ගලයකු හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.

කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම 69 හැවිරිදි පුද්ගලයා මියගොස් ඇත.

මෙම පුද්ගලයා බෝ නොවන රෝග කීපයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටිය අයෙකු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මියගිය පුද්ගලයා කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්නුව ද ඔහුගේ දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා කරාපිටිය රෝහල වෙත යොමුකර තිබේ.

233 views

18 Comments to “නිරෝධායනය අවසන් කල පුද්ගලයෙකු හදිසියේ මිය යයි..”

  1. Mr.Positive says:

    Maeka maara prashnayak ne.. Niroadanaya iwara karapunta marendath bae ne..

  2. SL says:

    “Coronavirus is causing blood clots and sudden strokes in otherwise healthy patients in their 30s and 40s, doctors report ” can this happen in 69!!

  3. Truth says:

    What if it does ? Next step ?

  4. උදාර says:

    සදුදා 05.00ට රටටම ඇදිරි නීතිය ඉවත් කරයි.. නැවත පැනවීමක් නෑ..

    නිර්භීත, එඩිතර සහ පට්ටම ගොන් තිරණයක් 😢😢😢😢😢😢

    • Truth says:

      Agreed.

    • 😁😁😁 says:

      මේක මොංගල් තුමා හදලා දුන්නෙ. එතුමා කිව්වා දකින
      දකින හැම තැනකම ගිහිං මේක රෙන්න කියලා.

      මීට උදාර

    • උදාර says:

      NGO සල්ලි එනවා මම රගනවා. පුලුවන්නම් නවත්තපං බලාන්න. බැහැනේ බැහැ අනික මම ගොංජාගෙන් තමයි ස්තුි ශක්තිය ගන්නේ. මම ඉතිං මෙම කොමෙන්ට් කරනවා මගේ රැහේ උන් මට අදහස දෙනවා අවුලත් නැහැනේ සහෝ.

  5. Randa says:

    මේක වෙන්න බෑ.

  6. නිමල් says:

    ආණ්ඩුවට විරුද්ධ මත දැරීම නිසා, නිරෝධායනය අතරතුර හමුදාව ලවා මේ පුද්ගලයා ව අපහරනයක්ට ලක් කලාද කියලා සොයා බැලිය යුතුයි ? මොකද මේක අස්සේ පරණ කෝංතරත් පිරිමහනව.

    • Saliya says:

      තමුන වගේ මන්ද මානසික මී හරකෙක් ඔයි….. මොනවාද මේ කියන තිරිසන් කතා…… මනුස්සයා ලෙඩ දුකකින් මිය ගියා වෙන්න පුලුවන්… අනික… තමුන් මහ කුහක විදිහට කතා හදන්න එපා…. නිතරම මනුස්සයෙක් වගේ හෑසිරෙන්න බලනවා..තිරිසන් වෙන්නෙ නෑතුව…

    • Karma says:

      මංගල ගල්ඇමතියා,රංජන් එහෙම හිටියනම්‍ එහෙම වෙයි.අනේ කරුමක්කාර මිනිහෝ තමුසෙනම්‍ මානසික රෝගියෙක් .තමුන් ඒවගේ වැඩ කරල ඇති සමනල ආන්ඩුව තිබුනු කාලේ

    • Sinhalaya says:

      Nimala tho wage ponnayek..ranjan puke parak wath ariyada ubata

    • IO සිරිසේන says:

      මූනම් මොන්ගල්, පොනිල් වගේ එවුන් අතින් අපහරනය උන එකෙක්ද කොහෙද

  7. sana says:

    minisun miya yanna niyamitha corona walinma pamanada?

  8. Dot says:

    Sad that this person went through this harrowing self isolation period and it became may be too stressful..As in all health and medical procedures it is not one cap that fits all ,and side effects are not the same ..But this nasty virus that invaded our societies all over the world leave us with few options ….

  9. Saradiel says:

    නිවන් සැප ලැබේවා

Main News