නිරෝධායනය නිම කල අයෙකුට දින 10කින් කොරෝනා වැලදේ.. IDH රෝහලට ඇතුළු කෙරේ..

April 4, 2020 at 10:02 pm | lanka C news
නිරෝධායනය නිම කල අයෙකුට දින 10කින් කොරෝනා වැලදේ.. IDH රෝහලට ඇතුළු කෙරේ..

කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24 වැනදා සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කලුතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනයවි ඇත.

අනාවරණයවිමෙන් පසු එම පුද්ගලයා සමග බස් රථයේ පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ හය දෙනෙකු ද පරික්ෂණ සඳහා අද (04)දින රෝහල් ගත කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම හය දෙනාගෙන් එක් අයෙකු මාතර කොටවිල ලැබීම රෝහලටද අනෙක් පස් දෙනා කාරපිටිය රෝහලටද ඇතුලත් කර ඇත.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ මෙම හය දෙනාටද කොරෝනා වෛරසය වැළඳි ඇතිදැයි තහවුරු කර ගැනිම සඳහා පී.සි.ආර්.පරික්ෂණය කිරිමට මෙසේ රෝහල් ගත කල බවය.

– lankadeepa

54,776 Viewers

18 Comments to “නිරෝධායනය නිම කල අයෙකුට දින 10කින් කොරෝනා වැලදේ.. IDH රෝහලට ඇතුළු කෙරේ..”

  1. Korale says:

    It’s better to qurantine for 21 or 28 days. Some people’s have better immunity within them

    • Heera says:

      නිරෝධායනය වන අවස්ථාවේ කොරෝනා බෝ වුණාද?

      • susil says:

        Possible! He could get it from a carrier technically called as Asymtomatic person. This is the problem. Lockdown must go for at least 1 1/2 months.

    • කෝ රෝනාල්ඩෝ says:

      කොරන්ටය්න් කරනවා කියන්නේ කිරි හරක් පට්ටියට දාල පෝලිමේ තියලා කන්න දෙනවා වගේ වැඩක් නෙමෙයි. මිට කලිනුත් එක්කෙනෙක්ට බෝ උනා. මෙව්වා ක්‍රියාත්මක කරන අයට මේ පිලිබදව නිසි පුහුණුවක් දෙන්න ඕන. නැත්නම් මිට වඩා මේක බෝවෙනවා. අනිත් එක තමයි ගොඩක් කොරෝනා ඇඟට ඇතුල් උනාට සමහර අයට රෝග ලක්ෂණ පෙන්නම් කරන්නේ නැහැ. නමුත් එයාගෙන් බෝ වෙන්න පුළුවන්. ඒකනිසා මෙහි සිටින සියලු දෙනාම ටෙස්ට් කරන්න ඕන.

      • Chatura putha says:

        නිරෝධායන අධ්‍යක්‍ෂ ජෙනරාල් හැටියට මෙන්න මෙයාව බඳව ගන්නකො.අත් දැකීම් බොහොමයි,ගිය ආත්මෙත් මේ ජොබ් එකමලු කලේ!!!!!

      • 1234 says:

        ඒකෙත් හැටි! මේව ඉතිං ඔබතුමාවත් කියල දුන්න එක හොඳයි. බැරිද ගිහිල්ල අපේ සෞඛ්‍ය බලධාරීන්ට පුහුණු පංති පවත්වන්න?

      • ඇතුලෙන් හැදුනා කියන්න බැ says:

        නිම කරලා දින 10කට පසු නිසා එලියට ආවට පස්සේ පරිස්සම් වෙලා නැ කියන එකයි කියවෙන්න. ඇතුලෙන් හැදුනා කියන්න බැ .

      • ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන වල කළ හැකි සියල්ල කරනවා…පිටත්ව යන අයට තවත් සති 2 ක ස්වයං නිරෝධායනය කට උපදෙස් දෙනවා..සියල්ල ටෙස්ට් කරන්න තිබුන නම් හොදයි. හැබැයි අපි වගේ පුංචි රටකට තියා ඊනියා සංවර්ධිත රටවල් වලටවත් එබදු වියදමක් දැරිය නොහැකියි..එසේ ටෙස්ට් නෙගටිව් අය අතර false negstive ප්‍රතිපල තිබිය හැකියි..කිසිම කෙනෙකුට මෙය 100% ක් වැළැක්විය නොහැකියි..
        ‍රෝගය වැළදුනු අයගෙන 25% ටත් වඩා කොටසක්
        රෝග ලක්ෂණ නැති රෝග වාහකයන් ලෙස සිටින බව පැහැදිලියි. ඉතින් ඒ අයගෙන් නිරෝධායන මධ්‍යස්ථානයේදී තව කෙනෙකුට බෝ වීමට යම් ඉඩක් තියෙනවා..එය ප්‍රායෝගිකව වැළැක්විය නොහැකියි.
        නැවතත් විසදුම වන්නේ නිවෙස් තුළට වී සිටීමයි. කල්ක්‍රියාව යහපත් කර ගැනීමයී..තමනුත් අන් අයත් ආරක්ෂා කර ගැනීමයි..
        නිරෝධායනය මධ්‍යස්ථාන වල හමුදා සොයුරන්ගේ කැපවීම ඉතා ඉහලයි..ඔවුන්ගේ මානසික මට්ටම ඉහලින් තබා ගැනීමට ජනතාවගෙන් ලැබෙන ධෛර්‍යය මේ අවස්ථාවේ ඉතාමත් වැදගත්..

    • Kevin says:

      Eka aitta.. maika loku risk ekak.

    • Nuwan says:

      This guy was in 14 more days of self quarantine. Hope he’d done the right thing and get well soon.

      • Boo says:

        කොහොමද හරියටම දැනගත්තේ?
        The news item says he was in Kandakadu quarantine centre, not home, therefore not self quarantine.

  2. 😥😥😥😥😥😥😥😷😷😷 says:

    කොරෝනාට කොපමණ විසඳුම් දුන්නාට
    කොතරම් පොළිසිය දිවාරෑ පාරට දැම්මාට
    නවතලා දඩ කොලයක් හිටුතැන ගැසුවාට
    මේ වෛරසය පවතියි හුස්මයෙ දිවි පුරාවට

    රෑ බෝ වන විටදී රට අඳුරෙන් ගිලුණේ
    නළඟන ගැහැණුය එළිමහනට වැදුණේ
    කොරෝනාව බයට මීටරය දුර තිබුණේ
    මටවත් නොදැනී මම ඇය මුඛ කිසුණේ

  3. Heman says:

    He may have infected during qurantine

  4. Saman says:

    Quaratine කරන කොට එක ගොඩේ දාන්න එපෝ

  5. RAVI K says:

    Quarantine eken pitaweddi test karanawa.
    Meyage enna aththa awata passe

  6. Deepani lokuratna says:

    Test inaccuracy.

  7. Dp says:

    Only body temperature is checked. If infected for 5 day’s will not show any symptoms

  8. Iranganie says:

    When these people leave 14 day isolation at Army camps, they were informed to be at home isolation for further 14 days.
    I think these people might have been having parties after they go home.
    The Police will need to check these people’s 14 day further isolation period and fine them if they break rules. Otherwise Government’s effort go waste.

Main News