නිරෝධායනය මහහැර කටුනායකින් පැන්න විදේශිකයා වෙනුවෙන් හිටපු ඇමැතිගෙන් බලපෑම්…

March 19, 2020 at 11:20 am | lanka C news
නිරෝධායනය මහහැර කටුනායකින් පැන්න විදේශිකයා වෙනුවෙන් හිටපු ඇමැතිගෙන් බලපෑම්…

කටුනායක ගුවන් තොටුපොළේදී නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමට සූදානම් කර සිටියදී තම ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි දමා පැනගිය විදේශිකයකු බේරාගැනීමට හිටපු මුස්ලිම් ඇමැතිවරයකු ආගමන විගමන නිලධාරීන්ට බලපෑම් කර ඇතැයි ඊයේ (18 වැනිදා) අනාවරණය විය.

මෙම විදේශිකයා ඇමෙරිකාවේ සිට පැමිණි එංගලන්ත ජාතිකයෙකි. හිටපු ඇමැතිවරයා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ අයෙක්. එංගලන්ත ජාතිකයා නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමට ඊයේ (18 වැනිදා) කටුනායකදී සූදානම් වූ පසුව තම ලියකියවිලි දමා ඔහු හොර රහසේ එතැනින් පිටව ගොස් ඇත.

අනතුරුව මෙම විදේශිකයා අදාළ හිටපු ඇමැතිවරයා ලවා තම ලියකියවිලි මුදාගැනීමට කතා කර ඇත. හිටපු ඇමැතිවරයා කතා කළ පසුව තම ලියකියවිලි ගැනීමට යළි ආගමන විගමන කවුන්ටරය වෙත පැමිණි විදේශිකයා ආගමන විගමන නිලධාරීන් රඳවාගෙන ඇත.

එහිදී යළිත් ඔහු මුදාගැනීමට අදාළ හිටපු ඇමැතිවරයා කතා කර තිබුණද විදේශිකයා නිරෝධායනයට යැවීමට කටයුතු කර තිබිණි.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
– aruna

259 views

24 Comments to “නිරෝධායනය මහහැර කටුනායකින් පැන්න විදේශිකයා වෙනුවෙන් හිටපු ඇමැතිගෙන් බලපෑම්…”

  1. kkuruwita says:

    කවුද හලෝ ! මේ තකතීරු මරිමෝඩ හිටපු ඇමතිය ? ඌත් යවන්න තිබුනෙ වෙනම නිරෝධායනයට.

  2. Dr Deepal says:

    stop all Friday jumma prayers immediately until further notice.

  3. Boo says:

    ඔය වගේ චාරයක් නැති වල් බල්ලොත් එක්කනං අපිට අපේ රට මේ වෛරසයෙන් බේරගන්න අමාරැයි. රට ගැන කිසිම කැක්කුමක් නැති මේ පාහරයින් රටේ වියදමින් ඇමති කමුත් කලානෙ හැබෑට. ඕකානං ඌරෙක්ම විය යුතුයි.

  4. නෙවිල් says:

    රෙද්දෙ නිව්ස් තමයි උබලා දාන්නෙ..යකෝ මෙ වගෙ කාලකණ්ණි ඇමැති හැත්තගෙ නම් දාන්න බැයිනම් නොදා හිටපියව් මේ වගෙ නිව්ස් ..මිනිසුන් තවත් කේන්ති නොගහා

    • rarrar says:

      ඒක ඇත්ත නම් දාන්න බැරිනම් මේවගේ news
      නොදා හිටපියවි…අපේ ඇඟේ
      මාඵනටවන්නැතුව….රෙද්ද…..

  5. sana says:

    oya para amathiyawa uge gedara unwa nirodhayanayata yawanne nadda.
    ara sudda hangagena inna aththe okaa thama…

  6. sumanasekara says:

    මේ වසංගතේ ලෝකෙම ගිහින් තිබ්බේ නැත්නම් ඔය ගොඩක් ලොක්කො
    අපිව ලොක් කරල රටින් පැනල.

  7. Train almeda says:

    මුස්ලිම් කියන්නෙ ලොකයටම කොඩිවිනයක් මනුස්ස කමක් නැති තැරිසනුන් චික් මුසල හැතිකරය

Main News