නිරෝධායනේට දැමූ පිරිසක් සාදයක් දමයි..

September 19, 2020 at 5:30 pm | lanka C news
නිරෝධායනේට දැමූ පිරිසක් සාදයක් දමයි..

අසර්බයිජානයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොදවා සිටි පිරිසක් උපන්දින සාදයක් පවත්වා තිබේ.

දොඩම්ගොඩ පැලපිටියාගොඩ ප්‍රදේශයේ නිවසක නිරෝධායනයට යොමුකර සිටි පිරිසක් මෙම උපන්දින සාදයට පවත්වා ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව ඊට සහභාගී වූ පිරිස ද ඇතුළුව සියලුම දෙනා නිරෝධායන ලක් කිරීමට කටයුතු කර තිබේ.

පසුගිය අගෝස්තු 26 වැනි දින ඔවුන් විදේශයේ සිට මෙරටට පැමිණ ඇති අතර නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායන වීමෙන් අනතුරුව නිවසේ නිරෝධායන වෙමින් සිටියදී සාදය පවත්වා ඇත.

22,352 views

4 Comments to “නිරෝධායනේට දැමූ පිරිසක් සාදයක් දමයි..”

  1. sunimal says:

    මුන්ට මොලේ කළදක් තියෙනවනම් මේ වගේ දේවල් කරයිද බූරුවෝ ටිකක්

  2. දිනේෂ් ගයාන් ඩුබායි says:

    මුන් රට විරුවො නෙමේ රට මරුවො

  3. TM says:

    මේ අයට දඩයක් ගහන්නේ නැද්ද?

  4. Sahan says:

    Govt should impose a fine for these type of gatherings. Implimenting new rules like the UAE.Impose hefty fines for gatherings.Thus is how you can control.

Main News