නිරෝධායනයකින් තොරව ඉන්දීය සංචාරකයන් ලංකාවට..

September 15, 2021 at 4:40 pm | lanka C news
නිරෝධායනයකින් තොරව ඉන්දීය සංචාරකයන් ලංකාවට..

විදේශීය සංචාරකයන් නිසිපරිදි අධීක්ෂණ ක්‍රියාවලින් තොරව මෙරටට කැඳවීම නිසා රට නැවතත් අනතුරුදායක ට පත් වීමට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටී.

ඉන්දීය සංචාරකයන් මෙරටට පසුගිය දින කිහිපයේ විශාල වශයෙන් පැමිණ තිබුණද ඔවුන්ගේ නිරෝධායන කටයුතු අධීක්ෂණය කිරීමක් සිදු නොවන බවද සංගමය සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

එය ඉතා බරපතළ තත්ත්වයක් බවත් එනිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවද ඒ මහතා අවධාරණය කරයි.

30,975 views

15 Comments to “නිරෝධායනයකින් තොරව ඉන්දීය සංචාරකයන් ලංකාවට..”

  1. MD says:

    ඩෙල්ටා ප්‍රභේදය පටන් ගන්න කොටම ගුරු හොරු ටික උද්ඝෝෂණ පෙලපාලි යනඵක නවත්වන්න පොලීසිය උසාවි යනකොට මෙයා කලේ පොලීසියට ඵසේ නොකරන්නට හැම බාධාවක්ම කලා.ඵ්ක ඵහෙම නොවුනානම් ගුරු පොකුරු නැති වෙන්න තිබුනා.ගුරුවරුන්ගේ මරණවලට මෙයත් වගකිවයුතුයි.දැන් ගුරුවරු ආසාදිතයින් කී දෙනෙක් හැංගිලා ඉන්නවාද.ස්ටාලින් ප්‍රමුඛ ගුරු හොරු ටික වෙනම අපායක්ම හදාගෙන යනවා.

    • සමන්ත says:

      කොනතද බං මෙයා එපා කිව්වේ. PHI කිව්ව හින්ද නේද ඔය ස්ටාර්ලින් ඇතුළු නඩය කොරොන්ටීන් සෙන්ටර් එකකට ගාල් කලේ. ඒ ප්‍රවෘත්ති ය නැවත බලන්න

    • Susantha says:

      Ubawage moda musalayek

Main News