නිරෝධායන කඩා ටියුෂන් පන්තියක් කල ගුරුවරියක් අධිකරණය හමුවට…

January 9, 2021 at 2:27 am | lanka C news
නිරෝධායන කඩා ටියුෂන් පන්තියක් කල ගුරුවරියක් අධිකරණය හමුවට…

නිරෝධායන උපදෙස් වලට පටහැනිව හැටන් නගරයේ බාහිර පන්තියක් පවත්වාගෙන ගිය ගුරුවරියක් (08) දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම ගුරුවරිය අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා එම ගුරුවරියට දැඩි ලෙස අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රු දහසක දඩ මුදලක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ.

හැටන් දුඹුරුගිරිය පාරේ ආගමික ස්ථානයක ළමුන් 50 ක් පමණ සහභාගි කරගෙන නිරෝධායන නිති වලට පටහැනිව බාහිර පන්තියක් පවත්වාගෙන යන බවට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා වෙත ලද තොරතුරක් මත මහජන සෞක්‍යය පරික්ෂකවරයා (08) දින  එම ස්ථානයට ගොස් බාහිර පන්තියට සහභාගි වි සිටි ළමුන් සියළු දෙනා නිවාස වෙත යොමු කර බාහිර පන්තිය පවත්වාගෙන ගිය ගුරුවරිය අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

9,284 views

5 Comments to “නිරෝධායන කඩා ටියුෂන් පන්තියක් කල ගුරුවරියක් අධිකරණය හමුවට…”

  1. ක්‍රිමිනල් says:

    පන්තියට එන ලමයින්ට පකනිල් පෙත්ත ගානෙ දීලා, පෙත්ත බොන්න වතුර වෙනුවට කේරල ගව මුත්‍රා දුන්න නම් කාට වත් ලෙඩේ හැදෙන්නෙ නෑ.

    කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  2. Jepi buster says:

    ප්‍රජාතන්ත්‍රවාදයෙන් රටක් හදන්න බෑ. රටක් හදන්න නම් දැඩි සමාජවාදී පාලනයක් අවශ්‍යයි.

    සමාජවාදී පාලනයක් තිබ්බ නම් නඩු ඇහිලි මුකුත් නෑ. ගුරුවරියගේ බෙල්ල කපල රිටක ගහල හන්දියේ ප්‍රදර්ශණය කරනවා. එතකොට ගුරුවරු නීති කඩන්න බය වෙනවා.

    ගුරුවරු සමාජවාදී පාලන ක්‍රමය විවේචනය කරන්න ආවොත් උන්ටත් ඒක කරණවා. අන්න එහෙමය කරලයි චීනය, උතුරු කොරියාව වගේ සමාජවාදී රටවල් දියුණු වුනේ.

    මේ ලගදි චීනයේ ලොකුම ධනවතා , අලි බාබා නිර්මාතෘ ජැක් මා, චීනයේ සමාජවාදී පක්ශය විවේචනය කලා. පහු වෙනිදා ඉදන් ඌ අතුරුදහන්. අන්න එහෙමයි නියම සමාජවාදී පාලනයක් ගෙනියන්නේ.

    • Jepi buster says:

      අපේ රාජපක්ෂ හාමු චීනෙන් ණය ගන්න එකට මම හරි කැමතියි. මගෙ වයිෆ් වුනත් රාජපක්ෂලට දෙනවා. 900000000ක් මරපු ජෙප්පො බන්ග වේවා.

  3. Dp says:

    දඩය රුපියල් දාහයි .පංතියෙන් ආදායම 1000 ×50

  4. විමර්ශන says:

    වැරදිලාවත් ඔය පනස් දෙනා රැස්කලේ මහින්ද හරි බැසිල් හරි නම් PH I මහත්තයා ඇවිත් නඩු පවරාවිද කියල මට චූටි සැකයක් තියෙනවා .

Main News