නිරෝධායන කදවුරේ සැප ඉල්ලා කෑගසති.. හමුදාව සමග මතගැටුම්.. [Video]

July 30, 2020 at 10:32 pm | lanka C news
නිරෝධායන කදවුරේ සැප ඉල්ලා කෑගසති.. හමුදාව සමග මතගැටුම්.. [Video]

විදේශයක සිට මෙරටට පැමිණ නිරෝධායන සඳහා යොමුකර සිටි පිරිමක් එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු කරන ආරක්ෂක හමුදාව සමඟ මතභේදයක් ඇති කරගෙන තිබේ

නිරෝධායන මධ්‍යස්ථානයේදී ඔවුන්ට ඇති වූ ඇතිව තිබෙන අපහතාවයන් සම්බන්ධයෙන් මෙම මතබේදය ඇතිව තිබේ.

දියතලාවේ නිරෝධන මධ්‍යස්ථානයේදී මෙම සිදුවීම ඇතිය තිබෙන අතර ඉහල හමුදා නිලධාරියෙක් දැඩිව පැහැදිලි කර සිටියේ හමුදා නිලධාරීන් විසින් දැඩි කැපකිරීමක් සිදු කරමින් කෑම බීම සකස් කරදෙන බවත් ඇඳන් ඇදන් පහසුකම් පවා ලබා දෙන බවත් එනිසා ඊට ගෞරවය දී හැසිරෙන ලෙසත්ය.

එම කණ්ඩායමේ කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් දැනට රදවා සිටින පිරිසෙන් තවත් අයෙකුටද වෛරසය ආසාදනය වී තිබෙන්නට හැකියාව ඇති බවත් නිලධාරියා පැහැදිලි කර දුන්නේය.

නමුත් එම පිරිස නිලධාරියා පැහැදිලි කිරීම කරද්දීද නොරිස්සුම් සහගතව හැසිරුනි.

විදේශගතව පැමිණි නිරෝධායකයන් දියතලාවේ හමුදාව සමඟ පටලැවිල්ලක්..( මෙම වීඩියෝ පඨය අවසරයකින් තොරව උපුටා පළකිරීමෙන් වලකින්න.)විදේශගතව සිට ලංකාවට පැමිණීමෙන් පසු රට පුරා නිරෝධායන මධ්‍යස්ථාන ගණනාවක විගමණික ශ්‍රමිකයන් අද වන විටත් නිරෝධායන වෙමින් සිටී. ඇතැම් පිරිස් දින දාහතරක් ගෙවා නිවෙස් බලා ගිය ද ඇතැම් පිරිස් දින 30ක කාලයක් පුරාවටම නිරෝධායන මධ්‍යස්ථානවල රඳවාගනිමින් නිරෝධයනය කරන බවට දුක්ගැනවිලි හත අටක් දිනකට අප වෙත ද ලැබේ. මා ඒ පිළිබද ඉතා හොදින් දනිමි.ආදරණීය සහෘදයනි, තත්වය කොපමණ දුෂ්කර උවත් සෞඛ්‍යය අංශවල හා ආරක්ෂක අංශවල උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙසට කරුණාවෙන් සිහිපත් කරමි. ඔබ කෑම බීම ඉදුන් හිටුම් හා සෞඛ්‍යය පහසුකම් ඇතුළු සියලු පහසුකම් රජයෙන් ලබා දෙන ස්ථානයක ආරක්ෂිතවයි ඉන්නේ. කන්න බොන්න ඉන්න හිටින්න තැනක් නැතිව දස දහස් ගණනක් විදේශවල සිට මෙරටට පැමිණීමට බලාපොරොත්තුව සිටිනවා. අපි ඔහුන්ගේ ගෞරවය හා බලාපොරොත්තු විනාශ නොකළ යුතුයි.ජඹුරේවල චන්දරතන හිමි official Page admin

Gepostet von ජඹුරේවල චන්දරතන හිමි official am Donnerstag, 30. Juli 2020

1,068 views

24 Comments to “නිරෝධායන කදවුරේ සැප ඉල්ලා කෑගසති.. හමුදාව සමග මතගැටුම්.. [Video]”

  1. ajith prasanna says:

    හැමෝටම ගෙවලා ඉන්න හෝටල් වල නොරෝධායනය වෙන්න හැදුවානම් හරි. සල්ලි නැත්නම් රජයෙන් ඇපකරුවන් අත්සන් කරලා ලෝන් එකක් හරි අනුග්‍රහකයන් අරගෙන හෝටල් වල තියලා හමුදා ආරක්ෂාව යටතේ මේ වැඩේ කරන්න පුළුවන්. මේ වදෙන් නිකම් හමුදාවත් නොන්ඩි වෙනවා. අපේ ස නිකම්වැඩ අල කරන විරුවෙක් වෙන්නේ මේකයි

    • Dehiwala kollaa says:

      Idiot.

    • aniwa says:

      Yeah but not @ 15000 LKR per person !
      Parents and two small kids would pay 60,000 per day man.
      This was the plot to screw up poor people to fund Mr Dilith’s empire.

    • ISIS JVP Lick NO Capacity Pad Sajith's Bottom says:

      පිට රට ගොස් සැම දෙයම මුදලට කර ගත යුතු නිසා සහ රක්ෂනය නොමැති නම් පිටරට වල පිනට බෙහෙත් නොකරන නිසා, පිනට බෙහෙත් සහ කෑම බීම ලබා ගැනීමේ කපටි ඡේතනාවෙන් මෙරටට පැමිනි ඊනියා රට විරුවන් ට අවශ්‍ය නම් මුදල් ගෙවා තරු 5 හෝටලයක හෝ නීරෝධානය විය හැකිබව ඔබගේ 8 ෆේල් නෝ කැපෑසිටි පෑඩ් සජිත් කම්බ හොරාගේ පස්ස ලෙවකන මිනීමරු JVP වහල් ගවයින්ට කියාදෙන්න..

    • Ratawasiya says:

      ඔව් එහෙම කරලා ඊටපස්සෙ ජෙප්පන්ට පුලුවන්නෙ කෑගහන්න මෙන්න රටවිරුවන්ගෙන් මේ ආන්ඩුව සල්ලි ගන්නවෝ නීරෝධායනයට කියලා.අනේ තමුසෙලගෙ ලොජික්

  2. Buddhi De Silva says:

    ඉස්කෝලෙන් සමාජයෙන් ඉගෙන ගත්තෙ නැති ටික හමුදාවෙන් ලස්සනට කියල දෙනව. ලොකුකම් දාගෙන එන්න එපා කියල… සිංගප්පූරුව.කොරියාව තියිලන්තය සහ තවත් රටවල් හමුදා පුහුණුවක් අනිවාර්ය කරල තියෙන්නෙ, එක එක උණ වර්ග බහින ආකාරයට.
    මාස 2ක පුහුනුවක් ලංකාවෙ සියලු දරුවන්ට අනිවාර්ය කලයුතුයි. ජීවිත කාලයටම උවමනා ස්වයං විනය, සහෝදරත්වය, සමානාත්මතාවය ඉගෙනගන්න.

  3. Mahajanaya says:

    චීනය , පිලිපීනය වගේ නීති ඕන මුන් හදන්න.අනිවාර්යයෙන්ම මේ පිරිස අතරේ වෘත්තීය සමිති තාලයේ ඉල්ලීම් කරන කිහිපදෙනෙක් ඉන්නවා ඇති. මොවුන් බාහිර පිරිසකගේ උසිගැන්වීම මත හැසිරෙනවා පෙනෙනවා. මැතිවරණය අත ලන්ගයිනේ. නැතිනම්, දියතලාව නිරෝධායන කඳවුරේ මිට පෙර හිටපු කවුරුත් මෙහෙම හැසිරුනේ නෑ

  4. tom says:

    චීනය , පිලිපීනය වගේ නීති ඕන මුන් harak හදන්න

  5. On The Spot says:

    රටේ ඉන්න බැරි උන් රට ගියාම ඔහොම වෙනව​.කඳ බඩ තිබුනට ඔලු ගෙඩි ඇතුලෙ මොල ගෙඩි නැත්නම් රජයක් විදියට මේ කරන කැප කිරීම් හඳුනා ගන්න බැහැ.අපේ හමුදා නිළධාරීන් මේ කරන්නෙ මහ විශාල කැප කිරීමක්.අපිට කියන්න තියෙන්නෙ මේ දේවල් තේරුම් ගනිල්ල​.සුවවී නැවත විදේශ ගත වෙන්නට පෙර ප්‍රාථමික පාසලක මාසයක් දෙකක් ඉගෙන ගනිල්ල​.එහෙම කිව්වෙ ප්‍රාථමික දැනීමක්වත් උඹලට නැති නිසයි.අනික උඹලත් අපේම මිනිස්සු.

  6. Ranjith Dubai says:

    රටේ ඉන්න බැරි උන් රට ගියාම ඔහොම වෙනව​.කඳ බඩ තිබුනට ඔලු ගෙඩි ඇතුලෙ මොල ගෙඩි නැත්නම් රජයක් විදියට මේ කරන කැප කිරීම් හඳුනා ගන්න බැහැ.අපේ හමුදා නිළධාරීන් මේ කරන්නෙ මහ විශාල කැප කිරීමක්.අපිට කියන්න තියෙන්නෙ මේ දේවල් තේරුම් ගනිල්ල​.සුවවී නැවත විදේශ ගත වෙන්නට පෙර ප්‍රාථමික පාසලක මාසයක් දෙකක් ඉගෙන ගනිල්ල​.

    This people going to close the oppotunity of others, who are waiting to come back to Sri Lanka.

Main News