නිරෝධායන දැලට පිටින් කොරෝනා ආසාදිතයෙකු හමුවේ..

April 16, 2020 at 11:20 am | lanka C news
නිරෝධායන දැලට පිටින් කොරෝනා ආසාදිතයෙකු හමුවේ..

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ අවසන් රෝගියා නිරෝධායන මධ්‍යස්ථානවලින් පිට හඳුනාගත් අයෙක් බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

කොලඹ ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ පදිංචිකාරිනියක් වන ඇය මෑතකදී දඹදිව සංචාරකය කර පැමිණි අයෙක් බවත් ඇමතිවරිය පැවසුවාය.

මේ අනුව ඇයගේ සම්බන්ධතා ජාලය ඔස්සේ කඩිනමින් හදුනා ගැනීම් කටයුතු ක්‍රියාත්මක වන බවත් රෝගී කාන්තාව රෝහල වෙත යොමු කර ඇති බවද කියා සිටියාය.

157 views

14 Comments to “නිරෝධායන දැලට පිටින් කොරෝනා ආසාදිතයෙකු හමුවේ..”

  1. Srilankan says:

    Dan dambadiva giya mey kaanthavath Muslim venna athi neda.

  2. අක්බාර් ලොක්කා says:

    බලාගෙන යනකොට දඹදිව යන මක්කම යන සැදැහැවත්තු ඉක්මනින්ම ස්වර්ගයට ගෙන්ව ගන්න වැඩ පිලිවෙලක් දෙවියන් සකස් කරල තියෙනව වගේ

  3. lotus says:

    දඹදිව ගිය Muslim සැදැහැවත් අය

  4. Roshantha says:

    Please do not be lame to drag religion, race and ethnicity of a patient in to this disease. We need to stand together and demonstrate solitude in this situation. So, please grow up.

Main News