නිරෝධායන නීතිය කැඩු හූල්ට හා දියණියට නඩු.. හය මසක සිර දඬුවම් ලැබිය හැකියි…

May 24, 2020 at 3:00 pm | lanka C news
නිරෝධායන නීතිය කැඩු හූල්ට හා දියණියට නඩු.. හය මසක සිර දඬුවම් ලැබිය හැකියි…

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සහ ඔහුගේ දියණිය නිරෝධායන පනත උල්ලංඝනය කළ හේතුව මත එම පනත යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔවුනට නිරෝධායන පනත යටතේ ඉදිරියේදි චෝදනා ගොනු කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

මෙම පනත යටතේ වැරදි කරුවන් වන පුද්ගලයන්ට රුපියල් දස දහසක දඩයක් හෝ මාස 6 ක සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම ලබාදීමේ හැකියාවක් තිබේ.

මහාචාර්යවරයාගේ දියණිය එංගලන්තයේ සිට මෙරටට පැමිණ මීගමු ප්‍රදේශයේ හෝටලයක දින 14ක කාලයක් නිරෝධායනයට ලක් වීමනේ පසු ඇගේ නිවසේ තවත් දින 14ක් නිරෝධනයට ලක් විය යුතු බව දැනුම් දී තිබුණද ඇය එය නොතකිමින් මැතිවරණ කොමිසන් සභා පරිශ්‍රයට තම පියා සමග පැමිණ තිබිණි.

එම හේතුව මත රත්නජීවන් හූල් මහතාට සහ එම දියණියට කොමිෂන් සභා නිලධාරීන් විරෝධතාවය එල්ල විය.

329 views

36 Comments to “නිරෝධායන නීතිය කැඩු හූල්ට හා දියණියට නඩු.. හය මසක සිර දඬුවම් ලැබිය හැකියි…”

  1. Sadda says:

    මෙයාට නම් නඩු දාන්නම ඕනා. හිතාමතාම මැතිවරණ කොමිසමට රිංගුවේ මොන යටි අරමුනින් ද දන්නෙ නෑ.

    • Mahawansa says:

      jaththyantara kumanthranayak,anith komasarislata korona hadala methiwarane nothiya military anduwak genna
      hadanne

  2. Chinthana says:

    Rs 10,000 … or 6 months…. Not enough….. Punishment should be pro-rata basis… That meens the punishment should be in high scale for lawyes & Politiciants . & Small punisment should be for ordinery people. Because those small people are trying hard to live. But the Big Shots its nothing. Every things is to their hand.

  3. PULATHISI says:

    හූල්ට සහ දුවට උපරිම දඬුවම් දිය යුතුයි.

  4. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ලොකුද ,කුඩාද,සිංහලද​,දෙමළද කිය කියා ඉන්න එපා නඩු දාන්න​.

  5. Saman says:

    Nothing will happen to them, they are powerful demalas.no one will touch them. Most of the so called jatikavirayas are wahalus of demala diaspora, including atana metana ratana,galsara,patali ets

  6. අල්ලපු ගෙදර තිනන් says:

    මොවුන්ට දඬුවම් නියම වනතුරු මහජනතාව බලාගෙන ඉන්නවා.

Main News