නිරෝධායන නොවී සැගව සිටින චණ්ඩින්ට අවසන් පැය 24 දෙයි.. හෙටින් පසු බලෙන් අල්ලයි.. නඩු දමා වසර 03ක් හිරේ..

March 23, 2020 at 4:40 pm | lanka C news
නිරෝධායන නොවී සැගව සිටින චණ්ඩින්ට අවසන් පැය 24 දෙයි.. හෙටින් පසු බලෙන් අල්ලයි.. නඩු දමා වසර 03ක් හිරේ..

විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනට ලක් නොවී සැඟවී සිටින පිරිස් සඳහා ඒ සඳහා ස්වකැමැත්තෙන් ඉදිරිපත් වීමට අවසන් කාලයක් ලබාදී ඇත.

ඒ අනුව හෙට 24 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත හෝ පොලිස් ස්ථානය වෙත පැමිණ පැමිණෙන ලෙස රජය විසින් දැනුම් දෙයි.

ඉන් පසුව එම පුද්ගලයා දින 14ක නිරෝධායන කටයුතු සඳහා යොමු යොමුකරයි.

මෙම අවසන් අවස්ථාව මග හරින ඕනෑම පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් වසංගත රෝග ආඥා පනත යටතේ සිය බාරයට ගෙන ඉන්පසුව නිරෝධායනය ට ලක් කිරීමට නියමිතය.

එය අවසන් වූ පසු එම පුද්ගලයන්ට වසංගත රෝග පනත යටතේ නීතිමය කටයුතු කරන අතර ඒ යටතේ වසර තුනක කාලයක් දක්වා බන්ධනාගාර ගත කිරීමේ දඬුවම පැනවීමට අවස්ථාව ඇත.

නඩු කටයුත්ත ක්‍රියාත්මක වන කාලයේදී රක්ෂිත බන්ධනාගාර ගත වීමට ද ඔවුනට සිදු වනු ඇත.

100 views

14 Comments to “නිරෝධායන නොවී සැගව සිටින චණ්ඩින්ට අවසන් පැය 24 දෙයි.. හෙටින් පසු බලෙන් අල්ලයි.. නඩු දමා වසර 03ක් හිරේ..”

  1. නාමල් ජයතිලක says:

    This is a good decision in one way.. Another way it is absurd.
    Because most of these people have been here for nearly or more than two weeks. If they are found to be corona negative, what is the point of quarantining them ?? Unless they are less than two weeks, all others should be sent to jail and fine for not abiding the law.

    • Sweden says:

      Negative Corona test doesnot garantier anything. You have to Read before start talking. Otherwise You exposé yourself

    • Dubba says:

      රටක නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමේ එක හේතුවක් තමයි මොලේ කලඳක් හරි තියන මිනිස්සුන්ට එය දැන ගෙන නීතියට අනුව ජීවත් වෙන්න! එහෙම දෙයක් ගොඩාක් කාලයක් නොදැක සිටියහම ඔය විදිහට මොලේ කචල් වෙනවා!

  2. Jinee says:

    Bambuwa thamai,api dakka ara mahiyanganee mantal dial eka dunna athal eka

    • Nuwan says:

      මටනම් ඒ ඉවසිම ගැන පුදුමය්. මට උනානම් කෙලල අරිනවා එතනම. මෙන්ටල් ඩයල් එකක් නිසා ඉවසන්න ඇති.

  3. Sudesh says:

    නීතිය සරල වැඩියි වගේ.මෙච්චර කල් හැන්ගි හැන්ගි නීතියත් එක්ක සෙල්ලම් කරන්න දුන්න එක වැරදියි.
    මං ඉන්න රටේ නිරෝධායනය නොවී හැන්ගිලා හිටියොත් මෙහේ නීතිය අනුව criminal law Act එක යටතේ නඩු.

  4. Saradiel says:

    මේ කාලකන්නින්ට හොද පාඩමක් මුන්ට ඉපදෙන්න තිබුනේ ඉතාලියේ

  5. sena says:

    ඔකුන්ට රජයේ වීයදමින් කෑම බිම දෙන්න එපා
    ඒ වියදම ඔකුන්ගෙන් පියවාගන්න

  6. sisira says:

    This is exactly correct decision. we should not check if he is affected with corona or not. if they dint resister ASAP in nearby police they must be arrested soon and act according to law and give punishment. government requested all people come from suspected countries to register ASAP to decide if they need to be quarantined or not. otherwise such polish people spread corona to the innocent people and destroy sri lanka. if they dont obey to rules in sroi lanka why they come to sri lanka. either stay in that country or stay as sri lankan.

  7. sisira says:

    this time is not the time to play polish. polish will go to hell after death. remember.

  8. Samarakone says:

    This step is absolutely necessary if we are to combat this global menace in SL effectively.

  9. nimal says:

    maha bankuwa hora kapu un enneddi apita daduwam denawaluuuuuuuuuuuuuuuuu…………………. natta thamay

    • Boo says:

      මහ බැංකු හොරකම බෝ වෙන්නෙ නෑ. ඒකයි මෙතන වෙනස.

    • Sun says:

      My dear friend, We think they are happy but they are suffering internally and their hearts are polluted. They cannot make correct decisions for the country as their heads are polluted. They cannot see this but the people with developed can see this

Main News