නිරෝධායන පවුල්වලට දුන් 10,000 සලාකය සීමා කෙරේ.. චක‍්‍රලේඛය මෙන්න…

August 25, 2021 at 12:00 pm | lanka C news
නිරෝධායන පවුල්වලට දුන් 10,000 සලාකය සීමා කෙරේ.. චක‍්‍රලේඛය මෙන්න…

කොරෝනා ව්‍යාප්තිය මත නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා මෙතෙක් රජයෙන් ලබා දුන් රුපියල් 10,000ක ආහාර සලාකය සීමා කිරිමට රජය තීරණය කර ඇත.

ඒ අනුව අද දින සිට ක්‍රියාත්මක වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් එම සලාකය ලබාදීමට තීරණය කර තිබේ.

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මේ බව මේ බව දැනුම් දෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

කැබිනට් මණ්ඩල විසින් එම තීරණය ගන්නා ලද බවද එහි දැක්වෙයි.

46,538 views

10 Comments to “නිරෝධායන පවුල්වලට දුන් 10,000 සලාකය සීමා කෙරේ.. චක‍්‍රලේඛය මෙන්න…”

  1. 3% ට බය බයියා. says:

    බැසිලාගමනයට මාස 2යි.කිරි බත් කමු.

    • dev says:

      hondama deyak
      ay salli karayanta sala denne. danwath honda deyak karana eka loku deyak.

      basilge watinakama meka tamai. awashe de kereema. jaya wewa

      • ගෞම් ඊයාරාජ් says:

        තොපි වගේ අමූ පුන්නක්කු බෛයන්ට මේ පාණ්ඩුව කරන හැම දෙයක්ම “හොද දෙයක්” , මූන්නං මිනිස්සු වෙන්න බෑ අමූ ගොං බෛයො වෙන්න ඔනේ. මී හරකො ඔය සලාකේ දුන්නේ කොවිඩ් හින්දා ගෙයක් එකපාරටම සමාජයෙන් දුරස් වෙන හින්දා ස්ටාර්ටර් පැක් එකක් විදියට , සල්ලි වලින් හැම දේම කරන්න බෑ බූරූවෝ ! තොපි වගේ අමූ මී හරක් පවුල්වටනං ඔය බඩු මල්ල වැඩක් නෑ , පුන්නක්කු මුලකුයු තණකොල මිටියකයු දුන්නහම වැඩිත් එක්ක.

        ප.ලී: ඒ කාලේ පෙට්‍රොල් රු2/= කින් වැඩිකරනකොට , මර ලතොනී දීපූ ගොං බෛයො කියනවා , කොවිඩ් ආසාදනය වෙච්ච පවුලකට රජය විසින් ( අපේ බදුමුදලෙන්) දුන්න වියලි අහාර මල්ල නොදී ඉන්න එක හොදලු. මුන්ව ගෝල් ෆේස් එකට ගෙනල්ලා අමූ හෙලුවෙන් තියලා ,අමු පොල් පිති කැඩෙනකං ගහන්න ඔනේ මෙහෙම වහල් කං කරනවට

  2. එන්නත හොදටම කරනවද says:

    ඉන්දියාවෙ එන්නත් කරල තියෙන්නෙ 10% ප්‍රතිශක්තිය අඩු සහ අවදානම් වයස් වල අය අඩු උනාට පස්සෙ මරණ ප්‍රතිශතය අඩු උනා. අපේ හදිසි භාවිතයට අවසර දුන්න එකක් 80% කට විදින්න කතා කරනව. එනත් නිසා නව ප්‍රභේද ඇති වෙනව කියල නොබෙල් ත්‍යාග ලාභී ලූක් කියල කෙනෙක් කියල තියෙනව. ඒ වගේම වසංගතයකදී මෙහෙම අත්හදා බලන්න mass vaccination කරන එක හිතාගන්නවත් බෑ කියල තියෙනව.

    • Mada buru putha says:

      pala boru nokiyaa..
      Kawda umbalage lokka buru puthage soyaganimakda?
      Diyan athal thawa.. 1600 ta athal thawa ona apita

  3. Saman kumara says:

    දැන් සැපද…ලඟදි බොම්බයි ළුණු එහෙම කෑවද….

  4. ගෞම් ඊයාරාජ් says:

    හොද වැඩක් ! රටේ බහුතරයක් පුන්නක්කු තුන් වේලට කන එකේ , ඔය සලාක අපරාදේ. කන බොන මිනිසුන්ට සලාකේ බෙදලා හැරලා , පුන්නක්කු ගිලින බෛයන්ට , පුන්නක්කු සලාකයක් බෙදන මෙන් කාරූණිකව ඉල්ලා සිටිමි.

  5. NuwanJ says:

    අමාරැකම් ඇතිවෙනකොට ගෙදරක වුනත් හැකි වියදම් නතර කරනවා.
    අදායම් හා හැකියාව ඇති අයට මෙක
    දෙන්න ඔන නැ. එකෙන් තව දුරටත් රොගින් වැඩි වුනත් අසරන අඩු ආදයමි ඇති පවුල්වලට මේ සහනය දෙන්න ආන්ඩුවට පුලුවන් වෙනවා

  6. Gemba says:

    හරි අපි පොසිටිව් උනොත් කඩේට ඇවිල්ල බඩු ගන්නම්…අවුලක් නෑනේ එහෙම ආවට….

  7. Darshana abayakoon says:

    බොහොම හොද ක්‍රියා මාර්ගයක් ඡන්දේ කටේ තියාගෙන දුන්න එවා දැන් ආපහු දෙන්න ඔනේ නෑ නෙ. ඔනේ නම් ආයෙ ඡන්දයක් කිට්ටු වුනාම සලකා බලන්න පුලුවන්.