නිරෝධායන මධ්‍යස්ථානයක අරක්කු සාදයක්.. සූර් වැඩිවී ගුටිකෙල ගනිති.. අයෙක් රෝහලට..

August 29, 2020 at 10:00 am | lanka C news
නිරෝධායන මධ්‍යස්ථානයක අරක්කු සාදයක්.. සූර් වැඩිවී ගුටිකෙල ගනිති.. අයෙක් රෝහලට..

නිරෝධායන මධ්‍යස්ථානයක පුද්ගලයන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ.

මෙම ගැටුම ඇති වී ඇත්තේ රාජගිරිය ආයුර්වේද රෝහලේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයේය.

ජපානයේ සිට මෙරටට පැමිණි දෙපිරිසක් අතර මෙම ගැටුම ඇති වී තිබේ.

ඔවුන් විදේශයන්හි සිට පැමිණිමේදී ගෙන එන ලද මත්පැන් පානය කිරීමෙන් පසු මෙම ගැටුම් ඇති කරගෙන ඇත.

ගැටුම හේතුවෙන් තුවාල ලත් පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව රෝහල් බලධාරීන් සඳහන් කරයි.

27,092 views

7 Comments to “නිරෝධායන මධ්‍යස්ථානයක අරක්කු සාදයක්.. සූර් වැඩිවී ගුටිකෙල ගනිති.. අයෙක් රෝහලට..”

  1. අනුරාධ says:

    මොවුන් ලංකාවට ගෙන්වා ගෑනීමෙදී යම් කොන්දෙසි මාලාවකට යටත් කටයුතුය. පසුගියදා දියතලාව කදවුරකත් ප්‍රශ්ණ ඇතිකරලා.

  2. ළල්ලල් ල ල ළල්ල ලා says:

    පට්ට ස.. රැස්පේක්ට් ස.. නිරෝධායනය තිතටම වෙනවා නේ ද. අපිට දැන් තමා ඇඟේ ලේ ටිකක් ඉනුවේ. ඔහොම යන් ස.

    • 2015 මීහරකා says:

      ඒ ජාතියෙමයි. තමුන්ගේම එවුන්ගේ ජඩකම් වලිනුත් සතුටුවෙනව තවත් කෙනෙකුට පහර ගහන්න. මුන්නම් හදන්නම බැරි තුප්පහි ටිකක්.
      🐮

    • ගොමයා says:

      මේ ල යනු කාරය ගෙ ගෑනිගෙ හොර මිනිහ එක්ක මු වලි දාගත්තත්ත වැරදි ජනාධිපති තුමා ද?

  3. කාන්තාර පළඟැටියා says:

    මානසික ආතතිය

  4. දේශප්‍රේමියා says:

    මේ වගේ මී හරක් නිසා එන්න ඉන්න අනිත් අයටත් ප්‍රශ්ණ…

  5. Love nature says:

    මත්පැන් බොන සැම කෙනෙක්ම වසලයෙක්