නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රමවේදය අතහැර දැමේ.. නිවසේම නිරෝධායනයට..

October 26, 2020 at 5:39 pm | lanka C news
නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රමවේදය අතහැර දැමේ.. නිවසේම නිරෝධායනයට..

ඉදිරියට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොයාමට කිරීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරන්නේ පලමු ආශ‍්‍රිතයන් ඉදිරියේදී තම නිවසේ නිරෝධායනයට යොමු කරන බවයි.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත තීරණය ගත් බවත් ඒ අනුව නිවෙස් නිරෝධායන ක්‍රමවේදය ඉදිරියට ක්‍රියාත්මක කරන බවද යුද හමුදාපතිවරයා පැවසීය.

පළමු පෙළ ආශ්‍රිතයින් සිය නිවෙස් තුලම රැඳී සිටින්නු ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

78,421 views

45 Comments to “නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රමවේදය අතහැර දැමේ.. නිවසේම නිරෝධායනයට..”

  1. hm says:

    Kriminal namathi manda budhika minisaa meke comment damimen walakinna kriminalla wgge minisunwa nomaga yawana ayagen ath wennnna nodana dewal katha nokaral

    • Hudson says:

      Sir should not get Panic now. if he gets .’Panic’ his bayya followers will run away. he should use his ‘tools’ now. hic… Hic… Hic…

  2. hm says:

    Uba criminal ne me anduwata baninna kalin uba ghin balapan sjb jvp ayayi coronna palayana karannna monawada karannekiyala hikz

  3. මර්තේනිස් අයියා says:

    සියලු කයිවාරැ අවසානයි.ඉක්බිති සියල්ල එසේ සිදුවිය

  4. sithmal says:

    අවුරුදු 72ක් මුන් කරපු මෙහෙය බලාගන්න හොදම කාලයක්.. උන් ලෙඩ උනාම බෙහෙත් ගන්න ගියේ සිOගප්පූරු. දැන් තේරෙනව ඇති හොද රෝහල් පද්ධතියක් නිර්මාණය නොකිරීමේ බරපතල කම හා ඒ රටවල නායකයො බලන්නෙ උන්ගෙ මිනිසු ගැන කියන එක. මේ පුOචිරටක අඩු මිනිස්සු ප්‍රමාණයකට පහසුක්ම් සලසන්න බැරි මේ වගේ පාලකයොන්ගෙන් තවදුරටත් ඇති ප්‍රයෝජනය, දියුණුව ගැන බලාපොරොත්තු විහිළු විතරයි..

  5. මහ මොළකරු says:

    කෝ අර පවිත්‍රා කියන තැනැත්තිය දැන් පේන්නවත් නැහැ. මට උම්මා එකක් ගන්න ඕනේ චීන කාන්තාවට දුන්නා වගේ එකක්.

  6. Sam Silva says:

    Sir Ethakota Qyrante Hotel Wala lost eka ?

Main News