නිරෝධායන මධ්‍යස්ථාන සදහා හෝටල්වලින් අයදුම්පත් කැදවයි..

February 13, 2021 at 3:20 am | lanka C news

නිරෝධායන මධ්‍යස්ථාන ලෙස සංචාරක හෝටල් ලබා දීමට කැමති හෝටල් හිමියන්ගෙන් අයදුම්පත් කැඳවීමට තීරණය තිබේ.

මෙසේ අයදුම්පත් කැඳවීමට තීරණට කර ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසිනි.

විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේ දී ඔවුන් නිරෝධාන සඳහා මෙම ක්‍රියා මාර්ගය අනුගමනය කිරිමට නියමිතය.

අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා විසින් බලධාරීන්ට කර ඇති දැනුම්දීමක් අනුව මෙම තීරණය ගෙන ඇත.

11,557 views

3 Comments to “නිරෝධායන මධ්‍යස්ථාන සදහා හෝටල්වලින් අයදුම්පත් කැදවයි..”

  1. Kakiyana Lea says:

    Ee kiyanne tawa kaalekata pitarata inna minissu gasaakana eka nawatthanne nehe wagee.Gasaakana prasne adila enakota anith untath tikak hoyaaganna ida dennai hadanne.Tuhukk vitarak mehema Anduwak..

  2. Nilame says:

    Why not gov allowing home-qurantine for expatriates working in middleeastran countries? hotels been allocated for quraintine process charging quite higher prices unreasonably, only SL mistreating its citizens like this as rest of other southasian countries allowing home-qurantine

  3. Kuma says:

    මේ කාලකන්නි හිතන්නේ පිටරටවල ඉන්න මිනිස්සු සල්ලි ගස් වලින් කඩං එනවා කියලා කාලකණ්නි හැත්ත යකෝ පිටරටඉන්න මිනිස්සු හම්බ කරන්නේ දහ දුක් විඳලා හරියට කන්න බොන්න නැතුව හරියට නිදා නිදා ගන්න තැනක් නැතුව වෙලාවක් කලාවක් නැතුව කිය හරි හොයාගන්නේ මූ හිතන්නේ එයාර්පෝට් එකට එනකොට සූට්කේස් එකේ බඩු ටිකක් දාලා හොඳට ඇඳගෙන එනකොට ඒ රටවල භාණ්ඩාගාර තියෙන්නෙ උන්ගේ අතේ කියලා තොපිට මේ ආත්මෙ විතරයි කාලකන්නි බලපියව් මොකද වෙන්නේ කියලා

Main News