නිරෝෂන් දික්වැල්ලට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක් පැනවේ..

February 21, 2017 at 11:20 am | lanka C news
නිරෝෂන් දික්වැල්ලට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක් පැනවේ..

අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් පනවා තිබේ. ඒ අනුව හෙට දිනයේ පැවැත්වීමට නියමිත ශ‍්‍රීලංකා- ඕස්ටේ‍්‍රලියා තුන්වන 20-20 තරගයට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව දික්වැල්ලට අහිමි වෙයි.

දකුණු අප‍්‍රිකාව සමග පැවති සිවුවන එක්දින තරගයේදී හා ඔස්ටේ‍්‍රලියාව සමග පැවති දෙවන 20-20 තරගයේදී නිරෝෂන් දික්වැල්ලට එල්ල වී තිබු විනය විරෝදී චෝදනා සලකා බලමින් මෙම තීරණය ගෙන ඇත.

0 views

2 Comments to “නිරෝෂන් දික්වැල්ලට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක් පැනවේ..”

  1. කොහමත් ඉන්දිව,ඔස්ටේ‍්‍රලියාව, පරදිනකොට ICC එකට කොහමත් රිදෙනව බහුතරය එඋන්නෙ උන් මොන තොප්පිය හරි දාල ලංකාව වගෙ රටවල් නවත්තනවා ,

  2. Dickie Bird says:

    Ban for what? What is the offence ?

    Looks like the ICC is a mafia. Koooooooooooo Bookiepala. Why is he not interveni9ng ?
    Where is the SLC ???????????

Main News