ඩිකා-ගුණේ අසමසම ලෝක වාර්තාවක් පිහිටුවති..
July 8, 2017 at 1:20 pm | lanka C news
සම්බාවේ පිල සමග දැන් පැවැත්වෙන සිවුවන එක් දින තරගයේදී ශ්රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වන නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිට පිට ලකුණු 200 සම්බන්ධතාවක් පිහිටවූ පළමු ක්රීඩකයින් දෙදෙනා ඔවුන් වෙයි.
අද තරගයේ මෙම දෙදෙනා එක්ව මුල් කඩුල්ලට ලකුණු 209 රැුස්කල අතර ගිය තරගයේදී ඔවුන් දෙදෙනා විසින් ආරම්භක කඩුල්ලට ලකුණු 200 ඉක්මවු සම්බන්ධතාවක් පැවැත්වූහ.
WELL DONE BOYS WELL DONE AT LEAST SOMETHING TO BE HAPPY