නිලධාරිනියකට කොරෝනා.. සමෘද්දි දෙපාර්තමේන්තුව වසා දමයි..

October 30, 2020 at 3:26 am | lanka C news
නිලධාරිනියකට කොරෝනා.. සමෘද්දි දෙපාර්තමේන්තුව වසා දමයි..

සමෘද්දි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරන කලමනාකාර සහයක නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

එම හේතුවෙන් දෙපාර්තමේන්තුව ඊයේ දහවල් වසා දමා තිබේ.

සියලුම සේවකයන්ට කොරෝනා නිරෝධායනයට ලක් කර ඇති අතර කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතය.

ආසාදිත නිලධාරිනියගේ සැමියා මාළු ව්‍යාපාරිකයෙකු යයි හෙළි වී ඇත.

12,993 views
Main News