නිලධාරී් පාලනයෙන් යන රටක් බැබලෙන්නේ තාවකාලිකවයි.. එය අවසානයේ ඒකාධිපති පාලනයක් වෙනවා..- මැකො සභාපති

June 9, 2020 at 12:02 am | lanka C news
නිලධාරී් පාලනයෙන් යන රටක් බැබලෙන්නේ තාවකාලිකවයි.. එය අවසානයේ ඒකාධිපති පාලනයක් වෙනවා..- මැකො සභාපති

නිලධාරී පාලනයෙන් යන රටක් තාවකාලිකව බැබළුණද එය අවසානයේ ඒකාධිපතිවාදයට යන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදය මිලෙන් අධික බවත් එය ලාබයට ගත නොහැකි බවත් ඔහු පැවසීය.

ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූ පාර්ලිමේන්තුවක් ප්‍රජාතන්ත්‍රවාදී තැනක් බව බව ද ඔහු සදහන් කළේය.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ අම්බලන්ගොඩ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

328 views
Main News