නිලධාරී් පාලනයෙන් යන රටක් බැබලෙන්නේ තාවකාලිකවයි.. එය අවසානයේ ඒකාධිපති පාලනයක් වෙනවා..- මැකො සභාපති

June 9, 2020 at 12:02 am | lanka C news
නිලධාරී් පාලනයෙන් යන රටක් බැබලෙන්නේ තාවකාලිකවයි.. එය අවසානයේ ඒකාධිපති පාලනයක් වෙනවා..- මැකො සභාපති

නිලධාරී පාලනයෙන් යන රටක් තාවකාලිකව බැබළුණද එය අවසානයේ ඒකාධිපතිවාදයට යන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදය මිලෙන් අධික බවත් එය ලාබයට ගත නොහැකි බවත් ඔහු පැවසීය.

ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූ පාර්ලිමේන්තුවක් ප්‍රජාතන්ත්‍රවාදී තැනක් බව බව ද ඔහු සදහන් කළේය.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ අම්බලන්ගොඩ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

300 views

60 Comments to “නිලධාරී් පාලනයෙන් යන රටක් බැබලෙන්නේ තාවකාලිකවයි.. එය අවසානයේ ඒකාධිපති පාලනයක් වෙනවා..- මැකො සභාපති”

  1. UNP-GALIBBA says:

    එහෙනම් අම්මට හැමිනෙන්නේ නැතුව චංඳය ඉක්මනට තියපන් පොල්බෑමූණෝ කල් මරන්නේ නැතුව​???????

  2. kings says:

    මේ කොමිසමේ ඉන්නෙ තුන් දෙනයි. එයින් දෙන්නෙක්ම පක්ෂග්‍රාහී කියල දැන් තේරෙනව. එක්කෙනෙක් ජාතිද්‍රෝහී සුනන්ද දේශප්‍රියගෙ සහෝදරය. අනිකා කොටි හපුවෙක්. මේ හපන්කම් කලේ අර ජඩපාලනය හැමදාම බලේ ඉන්න. සිංහල බෞද්ධයව මේ රටින් තුරන් කරන්න. මේව ජඩ පාලනයෙ කුමන්ත්‍රන.

  3. Janathawa says:

    The people have got fed up with your hollow boastings( boru kaiwaaruwa) ,without actions.

  4. ranil says:

    oya paninne balala mallen eliyata

  5. Aurora says:

    මැතිවරණ කොමිසමේ අනියම් සම්බන්ධතා අනුව ඔවුන්ගේ හොර ගෑනුන්ගේ කොණ්ඩවලු පටලවා ගැනීම් නතරවෙනතෙක් චන්දෙ ප්‍රමාද කරනවා. කාලයත් සමඟ රජයට වැඩ කරන්න නොහැකිවී රටේ ඇතිවන අසහනකාරී තත්වය යොදාගෙන යමපාලන සෙට් එකට වාසි වෙනතෙක් තමයි ඒ කල් බැලීම. ආණ්ඩුව ඒ උගුලට අහු නොවිය යුතුය. මැතිවරණ කොමිසමේ අරමුණ ජනතාවට පැහැදිලිකර ජනාධිපති බලතල යොදා අවශ්‍ය ව්‍යපෘති දියත්කල යුතුය. ඒ ව්‍යාපෘතිවලදී දැනට ගෙවීම් නතරවී තියන සුදුසු ආයතන සහභාගී කරගැනීම ඔවුන්ට සහනයක් වේවි. කවදා හෝ මැතිවරණය පවත්වන දිනය වනවිට අද පවතිනවාට වඩා හොඳ තත්වයක් ජනතාව ඉදිරියේ තිබුනොත් වැඩි වාසිය රජයටයි. යහපාලන කලකන්නින්ටත් උන්ට පිම්පිකම් කරන ස්වාධීන මැතිවරණ කොමිසමටත් සුදුසු සහ හිමි පරාජය මැතිවරණයෙන් ජනතාව ලබාදෙනු ඇත.

  6. රට වෙනුවෙන් .*** says:

    මම හිතුව උඹ හොඳ මිනිහෙක් කියලා .. තූ .. නොදකින් කාලකන්නි මැකෝ. තොගේ පට්ටම බල්ලෙක්ට දුන්න නම් මීට වඩා හොඳයි .. මෝඩ මුසලයා .

Main News