නිලවරණයට කලින්ම තිලංග ක්‍රිකට් බලය අල්ලයි.. ක‍්‍රීඩා සංගම් 35ක් ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්න එකග වේ..

February 8, 2021 at 2:10 pm | lanka C news
නිලවරණයට කලින්ම තිලංග ක්‍රිකට් බලය අල්ලයි.. ක‍්‍රීඩා සංගම් 35ක් ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්න එකග වේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පැවැත්වීමට නියමිත නිලවරණයේදී හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා යෝජනා කරන පාර්ශවයක් සඳහා ඡන්දය ලබා දීමට ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩා සංගම් 35 සූදානමින් සිටි.

පෙරේදා දිනයේ තිලංග සුමතිපාල මහතාගේ බොරැල්ලේ පිහිටි නිවසේ දී එම තීන්දුව ක්‍රීඩා සමාජ විසින් ගනු ලැබ ඇත.

සුමතිපාල මහතා සඳහන් කරන්නේ ‍ක‍්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා වන තම යෝජනා ක්‍රියාත්මක කිරීමට හැකි පාර්ශ්වයට සහාය ලබාදෙන බවයි.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සියළු පාර්ශව සමග සාකච්ඡා කරන බවද ඔහු කියා සිටියේය.

36,745 views

8 Comments to “නිලවරණයට කලින්ම තිලංග ක්‍රිකට් බලය අල්ලයි.. ක‍්‍රීඩා සංගම් 35ක් ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්න එකග වේ..”

  1. ක්‍රිකට් පිස්සි says:

    මූ කෙලවන්ටයි යන්නේ ක්‍රිකට් වලට. උද්දච්ච් මෝඩයා. හාවඩ් විශ්ව විද්‍යාලේ සති දෙකක කොස් එකක් කරලා හාවඩ් උපාධිධාරියෙක් කියා ගන්නවා. බුකී සල්ලි වලින් ඔලුව උදුම්මා ගත්ත. මේකට ආණ්ඩුව මැදිහත්විය යුතුයි. මැච් ෆික්සින් තියෙයි නියමෙට, බුකී කාරයන්ට ජොලි.

    • ක්‍රිමිනල් says:

      අසු අසු අසු..
      අසු පිට නැගගත් බුකියා සුමතී පාලෝ..
      මැච් පිච් ෆික්සින්ග් බුකියා සුමතී පාලෝ..

  2. බන්ඩා says:

    කිසිම මැතිවරණයක් දිනන්න බැරි තිලංඟ ක්‍රිකට් නිලවරණය උඩින් දිනනවා. අති දූෂිතයෙත් බව හැමෝම දන්නවා

  3. බන්ඩා says:

    කිසිම මැතිවරණයක් දිනන්න බැරි තිලංඟ ක්‍රිකට් නිලවරණය උඩින් දිනනවා. හාවඩ් නෙවෙය් මාස් වලින් ඩිග්රිය ගෙනාවත් තිලංග අති දූෂිතයෙත් බව හැමෝම දන්නවා

  4. B4 UNP now Gota says:

    ගෝටාභය ඉල්ලුවත් පරාදයි. බුකි පාල නම් මහා කරුමයක්.

  5. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    අස්සයා ගෝන් ටික්.. ටික්….ටික්….

  6. සෙරෙප්පු සුප් says:

    අශ්ව බලය පෙන්නීම​.

  7. Ras says:

    ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කර අවශ්‍ය නම් ඡන්දය ක් තියමු. දැනට තිබෙන ඡන්දය කල් දමමු. දැන් අකුළා ගෙන හිටියට ඡන්දෙන් පස්සේ ඉස්සර වගේ හොර වැඩ කරයි. ඡන්දෙ දින්නා ට පසුව නාමල්ට පාළනය කරන්න බැරිවෙයි.

Main News