නිල්වලා ගග වේගයෙන් ඉහලට.. සියළු ජනතාව මෙන්ම මාතර රෝහලේ රෝගීන්ද ඉවත් කෙරේ..
May 28, 2017 at 10:00 am | lanka C news
මාතර නිල්වලා ගඟ ජල මට්ටම වේගයෙන් ඉහල යමහින් ඇති නිසා සියළු පහත් බිම්වලින් ඉවත් වන ලෙස අකුරැස්ස සිට මාතර දක්වා වූ ප්රදේශයේ ජනතාවට දැනුම් දී තිබේ.
මාතර මහ රෝහලේ රෝගීන්ද ඉන් ඉවත් කරගන්නා ලෙස මේ වන විට දන්වා ඇත.
නිල්වලා ගගේ ජල මාපකවලටද ඉහලින් ජලය ගලා යමින් ඇති බව වාර්තා වෙයි.