‘නිල්වලා’ මෙගා ඞීල් ගැන ඇමති නිමල් සිරිපාලගෙන් FCID ප්‍රශ්න කරයි..
December 5, 2016 at 9:20 am | lanka C news
නිල්වලා යෝජනා ක්‍රමය සදහා වෙන් කරන ලද බිලියනට 04ක පමණ මුදලක අක්‍රමිකතා සම්බන්ධයෙන් ඇමති නිමල් සිරිපාලද සිල්වාගෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත්තේ ඇමතිවරයා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැදවා නොව එම නිලධාරීන් ඇමතිවරයාගේ නිවසට ගොස්ය.
මීට කලින්ද ඇමතිවරගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය සූදානම් වුවද ඉහල දේශපාලන මැදිහත්වීමක් හේතුවෙන් එය නවතා දමා තිබින.
නමුත් පසුගියදා ජනාධිපතිවරයා විසින්ම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කල යුතු යයි ප්‍රසිද්ධියේ පැවසීමත් සමග පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය අදාල චෝදනාව සම්බන්ධයෙන් වූ මුල්ම සාක්ෂි සටහන් කර ගැනීම සිදු කර ඇත.
damn good for siripala horu gang of yamapalanaya……go home NOW with sakkili gamarala brapathi…..
බලන්නකෝ ! නීතිය රීතිය හැමෝටම සාධාරණයි කියල කවුදෝ වහලෙක් දවසක් කෑ ගහල ආඩම්බරෙන් කියනවා මට ඇහිලා තියනවා.