නිල්වලා ව්‍යාපෘතියේ මුදල් රාජපක්‍ෂලා හොරකම් කරලා.. ඩුබායි ගිණුමක හංගලා..- රාජිත තවත් මහා හොරකමක් සොයාගනී..

June 30, 2017 at 3:00 pm | lanka C news
නිල්වලා ව්‍යාපෘතියේ මුදල් රාජපක්‍ෂලා හොරකම් කරලා.. ඩුබායි ගිණුමක හංගලා..- රාජිත තවත් මහා හොරකමක් සොයාගනී..

නිල්වලා ව්‍යාපෘතියේ මුදල් 2015 ජනවාරි 08 දින චෙක්පතක් මගින් ලබාගෙන ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා කැබිනට් මණ්ඩලයේදී හෙලි කර තිබේ.

‘මෙය සාමාන්‍ය දෙයක් නොවෙයි. රාජපක්ෂලාගේ කොමිස් ගෙවන්න තමයි මෙම මුදල් ලබාගෙන තිබෙන්නේ. මේ ගැන පරීක්‍ෂණ පැවැත්වෙනවා. ඩුබායි බැංකු ගිණුම් පිළිබද පරික්ෂණ පවත්වන අය මට ප‍්‍රකාශ කළා ගිං නිල්වලා ව්‍යාපෘතියේ මුදල් ද ඩුබායි බැංකු ගිණුමකට බැර කර ඇති බව’ මේ පිළිබදව තවදුරටත් සොයා බැලිය යුතු බවද එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇත.

108 views

15 Comments to “නිල්වලා ව්‍යාපෘතියේ මුදල් රාජපක්‍ෂලා හොරකම් කරලා.. ඩුබායි ගිණුමක හංගලා..- රාජිත තවත් මහා හොරකමක් සොයාගනී..”

  1. RAAJITH says:

    Raathitha maaaaraaai neeee?

  2. Vimarshana says:

    ඔය කතාව කලකට පෙරත් අසන්නට ලැබුනා. විද්දේ හාවට උනත් වැදුනේ පඳුරට නිසා එහම්මම යටපත් උනා. රාජපක්සලාගේ හොරකම් ගැන සෙවීමට ආයතන රැසක්ම ඇති බැවින් ඒ පිලිබඳ විමර්ශන කිරීම ඔවුනට හාර කර, ඔබගේ විෂය පථයට අදාළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රශ්නය විසදා, අසරණ රෝගීන් වැඩ වර්ජන නිසා නැවතත් පිඩාවට පත් වීම වැලක්වීමට විෂයභාර ඇමතිවරයා ලෙස ඔබ බැඳී සිටින බව මතක් කරමි.

  3. අනාථ ජනයා says:

    මූ තාමත් පච කෙප්ප බෙගල් හමට තලනවා. මුලු ලන්කාවම දන්න බව මේ බූරුව නොදනී.