නිල්වලා ෆයිල් එක උඩට ගනී.. ජ්‍යෙෂ්ඨ ශ්‍රීලනිප ඇමතිගේ එජාප ගමන එතැනම නවතී…
February 12, 2017 at 12:34 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සාකච්චා වට කිහිපයක් පවත්වා ඇති ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් හදිසියේම එම පියවර ආපසු ගෙන තිබේ.
නිල්වල ව්‍යාපෘතියේ මුදල් අතුරදහන් වීම සම්බන්ධයෙන් වූ චෝදනා නැවත මතුවීම නිසා අදාල ප්‍රබල ඇමතිවරයා සිය පියවර අකුලාගෙන ඇති බව දේශපාලන ආරංචි කියයි.