නිලේකා ජුවලරි කොල්ලයේ ප‍්‍රභූ ගිනි අවිය තහවරුයි.. ඇමති මංගල කලබලවෙයි..

June 28, 2018 at 3:00 pm | lanka C news
නිලේකා ජුවලරි කොල්ලයේ ප‍්‍රභූ ගිනි අවිය තහවරුයි.. ඇමති මංගල කලබලවෙයි..

‘මාතර නිලේකා ජුවලරි’ කොල්ල කෑමට පැමිණි පාතාල සාමාජිකයන් සතුව තිබී හමු වූ ප්‍රභූවරුන්ට පමණක් ලබ දෙන ගිනි අවිය ගැන හෙළිදරව් වීමෙන් ඇමති මංගල සමරවීර පමණක් කලබල වී තිබීම සැලකිය යුතු තත්වයක් යයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඇමති සමරවීරගේ හැසිරීම හා මෙම ගිනි අවුය අයිති ප‍්‍රභූවරයා කවුදැයි වහා පරීක්‍ෂා කල යුතු යයිද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.

මෙම කොල්ලයට ප්‍රභූ ගිනි අවියක් භාවිත කර තිබීම වසන් කිරීමට ආණ්ඩුව උත්සහ කරන බවත් පාතාල සාමාජිකයෙකු මිය යාම ගැන සමරවීර ඇමතිවරයා පොලීසියට දොස් පවරා තිබූ බවත් ඔහු සදහන් කලේය.

තව දුරටත් අදහස් සදක්වමින් මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ 2018 වසරේ ජුනි 19-26 සතියක කාලයේදී මිනිමැරුම් 15ක් වාර්තා වී ඇති බවයි.

343 views

8 Comments to “නිලේකා ජුවලරි කොල්ලයේ ප‍්‍රභූ ගිනි අවිය තහවරුයි.. ඇමති මංගල කලබලවෙයි..”

  1. Lalith says:

    Underworld guy who died must be Mangala’s boyfriend

  2. Hesh says:

    ඕක පොහොට්ටුවෙ එකෙක්ගේ උනානම් මෙතන යූන්පී/ජේවීපී සක්කිලි මෙලහට රට ගිනිතියලා. මන්ගලයගේ උනාම පොහොට්ටුව උනුත් හීන් කෙදිරියක් දානවා.

    කියන්න දුකයි මඩ වලට උත්තර දෙන්නයි, චෝදනා කල යුතු තැන් වල හරි චෝදනා කරන්නයි වැඩපිලිවලක් නැත්නම් ගෝටා 2020දී පරදිනවා. ජෙප්පො දැන්මම මඩ හදාගෙන යනවා රනිල් හාමු බේරගන්න.

  3. sandra says:

    CID should question Manggy.

  4. buruputha says:

    Dan balagena giyama niyama Hitler elivela vage. Gotata mada gahanna gihin Mongala made eruna vage. Thota Honda vade une booru sannaliya.

  5. David Milli-banda says:

    What is the delay to check to whom it was issued?

    The Central Armoury at the Field Force Hq., has the records to whom it has been issued through the serial number.
    ඕක පොහොට්ටුවෙ එකෙක්ගේ උනානම් මෙතන යූන්පී/ජේවීපී සක්කිලි මෙලහට “mara handa deela………….
    moolagginnath athikaragena ispirithale……..

    eeeeeeeeeeee yyyyyyyyyaaaaaaaaaaaa ko may Jeppo.

  6. Sam says:

    Lankaawe minissu bohomayak chande denne piris balaya, Auda balaya, Mudal balaya wedi ayatai.. lankaawe minisunta hari yana deshapaaluwo sedi pehedi sitee..

Main News