නිල කාමරයේ වායු සමීකරණ යන්ත්‍රය පැය 24 පූරා ක්‍රියාත්මක කරනු.. රාජ්‍ය මාධ්‍ය සභාපති ආරක්ෂක අංශයට නියෝග කරයි..
January 10, 2019 at 6:25 am | lanka C news
රාජ්‍ය මාධ්‍ය ආයතනයක සභාපතිවරයකු විසින් සභාපති නිල කාමරයේ වායු සමීකරණ යන්ත්‍රය පැය 24 පූරා ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශයට නියෝග කර ඇතැයි වාර්තා වේ.
සභාපති නිල කාමරයේ වායු සමීකරණයේ සීතල මදි බව කියමින් හෙතෙම පසූගිය කාලයේ ලක්ෂ ගණනක් වියදම් කර නවීන වායුසමීකරණ පද්ධතියක්ද ගෙන්වා තිබිණ.
ඔහු සභාපති වීමෙන් පසු ආරම්භ කළ එක් අංශයකින් 2018 වර්ෂයේදී පමණක් රැපියල් ලක්ෂ 670 ක් පාඩූ ලබා ඇති බවටද ආයතනයේ ගිණූම්ගත වී තිබේ.
maitree thumage pathweem neda
Ugathkame prasna? rataka nayakayek Doctrate ekak ho Dlitt thibiya yuthuyi
manda buddika palanaye pratipala thama me…. ugathkama adu meeharak arakkuwalata, salliwala nede kamata vote kireeme wipaka
meka /sabapathi/ alla hama gasanu