නිල ඡන්ද පත‍්‍රිකා රුපියල් 5000ක් දී මිලට ගනී..

August 4, 2020 at 8:40 am | lanka C news
නිල ඡන්ද පත‍්‍රිකා රුපියල් 5000ක් දී මිලට ගනී..

නිල ඡන්ද පත්‍රිකා මිලදී ගැනීමේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙට දිනයේ පැවැත්වීමට තිබෙන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකාවක් ඔවුන් මිලදී ගෙන ඇත්තේ රුපියල් 5000 බැගින් ගෙවිමින්.

බේරුවල ප්‍රදේශයේ දී මෙම කටයුත්තේ යෙදී සිටි දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදී ඇත.

ඔවුන් පැමිණි මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර එහි පැමිණි තවත් දෙදෙනෙක් පළා ගොස් තිබේ.

301 views

7 Comments to “නිල ඡන්ද පත‍්‍රිකා රුපියල් 5000ක් දී මිලට ගනී..”

  1. Amda says:

    අපේ ගෙදරත් කාඩ් 5ක් තියෙනවා 4500 ගානෙ දෙනවා .

    • Amda says:

      බේරුවල නම් ඉතින් නෝ කැපෑසිටි පෑඩ් සජිත් නිධන් හොරාගේ පස්ස ලෙවකන ISIS මිනීමරු සුස්තිපති නැවු පති ප්‍රා වැසිකිලි රාජිත කිඹුල් කටා බෙහෙත් සුදා කම්බ හොරා ගේ වැඩක් වෙන්න පුළුවන් ශුවර් එකටම.

  2. Jude says:

    ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය හරියන්නේ නෑ

  3. අලි සබ්‍රිගේ චිකන් බුරියානියා says:

    අය්යෝ, ටියුබ් ලයිට්. දැන්ද දන්නේ. අපේ පැත්තේ කාඩ් ඔක්කොම මිරිස්කුඩු කසිප්පුව රු 6000 ගානේ ගත්තා. මැකෝ නම් කියන්නේ මේ තරම් නීති රීති දැඩි මැතිවරණයක් ඉතිහාසයේ තිබ්බේ නැහැ කියල. හැබැයි මට පෙන්නේ වංචාව එකෙන්ම ..

    • ඊබ්‍රාහිම් ගේ බුරියානි says:

      වරායේ නැවු එන්න බැරි තඩි ගලක් තියනවා කියලා තාමත් විශ්වාස කරණ උන්ට ඕව ගිහින් කියපන්.

  4. baiya says:

    hora salli thiyenne kudu salli thiyenne pohottuwe un langa

    • Boo says:

      ඒ විතරක්ද, රත්තරං අස්සයෝ, ලැම්බොගිනි තියෙන්නෙත් උන් ලඟ.

Main News