නිවටකමේ සලකුණ මෛත‍්‍රීපාලයි.. ඔහු තරම් නිවටයෙකු තවත් නෑ..- එක ගෙයි කෑ අය බැණගනිති..

February 19, 2020 at 10:40 am | lanka C news
නිවටකමේ සලකුණ මෛත‍්‍රීපාලයි.. ඔහු තරම් නිවටයෙකු තවත් නෑ..- එක ගෙයි කෑ අය බැණගනිති..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තරම් නිවටයෙකු තමන් දැක නැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

නිවටකමේ ලාංඡනය ‘හිටපු ජනාධිපති සිරිසේන’ යයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ලේකම් ලෙස හිදිමින් මහින්ද රාජපක්ෂ මහතාට ඒ ආකාරයෙන් කටයුතු කලේ නම් අලුත් සන්ධානයේ සභාපති වූ පසු කොහොම කරාවි දැයි කිසිවෙකුට කිව නොහැකි බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

22,317 Viewers

11 Comments to “නිවටකමේ සලකුණ මෛත‍්‍රීපාලයි.. ඔහු තරම් නිවටයෙකු තවත් නෑ..- එක ගෙයි කෑ අය බැණගනිති..”

  1. makkalpottu says:

    niwatanowe me minisa maha kattayek maligawen elawamu. duwata puthata dun maliga apasu ganu. meya gatta wahanawala watinakama gewanu m duwata puthata duna wahana apasu ganu pal horek. nuuugatek awalamek sunakayek

    • ලෝකල් පොල්පොට් හෙවත් පචය says:

      මයිත්රිපාල මහත්තයා ගැන අපි බලාගන්නම් උඹ කලගුණ ගැන ,යුතුකම් ගැන ,සදාචාරය ගැන කතා කරන්න ඉස්සරවෙලා අර කාලෙකට කලින් මහපාරේ උඹට විරුද්දව උපවාස කරපු උඹේ කසාද ගෑනි ගැන ළමයින් ගැන බලපන් .එනවා මෙතන බයිලා කියන්න .උඹ දන්නා යුතුකම් මොනවද බොලතමුන්ගේ දරුපවුල දාල වල් ගෑනු පස්සේ ගිය මිනිහ .මිනිස් නාමයෙන් ඉන්න එවුන්

  2. Amda says:

    මෙදා පාර චන්දෙදි රංගයගේ ලෝගෝ එක ‘ගෙදර යන ගමන්” 2025 චන්දෙටවත් ට්‍රයි එකක් දීපන් .යූ ඇන් පී විනාශ කල සක්කිලි.

  3. හාවා says:

    දවසකට හරි නායකයෙක් ලෙසින් පිළිගත් කෙනෙකුට මෙහෙම කියන එකාට , කොහොම ද සැලකිය යුත්තේ . (වැරදි තිබුනත් කියන විධිහක් තියෙනවනේ ).

  4. john the baptice says:

    රංගනගේ පුතා ගම්පහින්. … විස්කි බ‍්‍රැන්ඩි සෙල්ලමේ ගිහින් ලැජ්ජයි

  5. Saradiel says:

    පුතා වාහනේ පදවගෙන එනකොට ඒ පාරෙම දවල් නොතිබ්බ … එකට දාගත්ත විස්කි බොතල් පිටින් වතුර බවට පත්වෙනවා. කොහොමද ටිකිරි මොලේ.

  6. john the baptice says:

    රනිල් පස්සේ යන අය මන්ද බුද්දිකයෝ යන කීම සනාථ වෙනවා

  7. kiribatha says:

    I agree. MY3 is the most ungrateful politician I have ever seen. He was a traitor to Mahinda in 2015, to Chandrika in 2016, and to Ranil and UNP in 2018. I cannot believe that MR is joining with him. SLPP can win without MY3. In fact, they better win without his support.

  8. MD says:

    Oya kalabala wenna epa.warada terum aragattha nissane Mahindata october wala chance ekak dunne.dan itin banda colombo enna.

  9. chandika says:

    rangaya amu pissek

  10. shaliya says:

    උඔලා වගේ දේශපාලන පීච්චමලා දැක්කම දුක හිතෙනවා රංගේ, මෛත්‍රිලා ලගට ගිහින් බුලත් අතක් දිලා වැදලා දෙශපාලනය ඉගෙන ගනින්, ගොන් ටෝක් නැතුව

Main News