නිවටයකු සේ ශ‍්‍රීලනිපයේ ඉන්න බෑ.. මුලින්ම ශ‍්‍රීලනිපය හැර යන මන්ත‍්‍රී මමයි..

April 12, 2017 at 3:50 pm | lanka C news
නිවටයකු සේ ශ‍්‍රීලනිපයේ ඉන්න බෑ.. මුලින්ම ශ‍්‍රීලනිපය හැර යන මන්ත‍්‍රී මමයි..

ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්නට නොහැකි නම් තව දුරටත් නිවටයන් සේ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය තුල හිදීමේ තේරුමක් නැති බව සන්ධාන කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

පැලවත්තේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ මුලින්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතහැර යන පළමු මන්ත‍්‍රිවරයා තමන් බවයි.

මහින්ද රාජපක්‍ෂගෙන් ඈත් වෙන්නැයි හිසට පිස්තෝලයක් තබා කියුවත් කිසි දිනයක මහින්ද හැර නොයන බවද ඔහු එහිදී පැවසීය.

8 views

10 Comments to “නිවටයකු සේ ශ‍්‍රීලනිපයේ ඉන්න බෑ.. මුලින්ම ශ‍්‍රීලනිපය හැර යන මන්ත‍්‍රී මමයි..”

  1. NARAYANA says:

    Come on, You will be a great guy who will protect by the people

    • පවිත‍්‍ර says:

      ඇයි දන්නේ නැද්ද බොල….
      ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය වේලුපිල්ලේගෙ Mr ප්‍රභා අදහස් නිසා හුඟක් අය පක්‍ෂය ලූටල යන්නේ..!
      26% කලකිරිල ඉන්නේ..

    • wimal says:

      This guy really looks like a Bus Conductor, is he a educated fellow?

      • neil says:

        This message shows ..your education….dont be a donkey. .job is not matter to be a good person….we hv ..doctors. .lawyers. .proffers. .also in jail.as criminals. Roll your certificates. .n put where ever you need.

  2. BARCARDI says:

    All SLFP voters are cheated by MS. In future also he is doing this.

  3. ExUNPer says:

    Obviously it is a shame to be under a party leader who works against his own party !!!!!!
    All should quit leaving only the leader alone 🙂

  4. BARCARDI says:

    MS has cheated SLFP voters. He uses SLFP votes to bargain with UNP for Minister posts.In future also he will use SLFP votes to deal with UNP. No pointing voting SLFP if MS is leader of it.

  5. Dickie Bird says:

    Watinakama pathiray.

  6. fedo says:

    Prathapawath sinhayek
    Mage pranaamaya

  7. Veerasena says:

    Wahalek
    Mun okkoma balayata
    Apita karanadeyak ne

Main News