නිවටයෝ වෙන්න සූදානම් නෑ.. විමල් වීරවංශ සමග එක්ව වැඩ කරනවා..- ශ‍්‍රීලනිප මහ ලේකම්

February 15, 2021 at 12:02 am | lanka C news
නිවටයෝ වෙන්න සූදානම් නෑ.. විමල් වීරවංශ සමග එක්ව වැඩ කරනවා..- ශ‍්‍රීලනිප මහ ලේකම්

ජාත්‍යන්තර පාපන්දුවක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීමේ කටයුතුවලට එරෙහිව විමල් වීරවංශ මහතා ඇතුළු සියලු දෙනාම එක්ව කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය

‘අපි අවංකවම මේ ආණ්ඩුව ආරක්ෂා කරනවා වගේම හැම දේටම කියන කියන ඒවට අත උස්සන්න තරම් නිවටයෝ වෙන්න සූදානම් නෑ.

අපිටත් මතයක් තියෙනවා ඒ මතය තුළ තමයි අපි ගමන් කරන්නේ.

අපි අද ජාත්‍යන්තර බලවේගවල පාපන්දුවක් කරගන්නා හදන කැසකවන බලවේග වලට විරුද්ධව තමයි විමල් වීරවංශ මැතිතුමාල අපි ඔක්කොම එකතුවෙලා පක්ෂ ඔක්කොම කටයුතු කරන්නේ. වෙන හේතුවක් හින්ද නෙමෙයි’

99,253 views

21 Comments to “නිවටයෝ වෙන්න සූදානම් නෑ.. විමල් වීරවංශ සමග එක්ව වැඩ කරනවා..- ශ‍්‍රීලනිප මහ ලේකම්”

  1. saman says:

    කට්ටිය සෙට් වෙලා අලුත් පක්ශයක් හදන්න. විමල් නායකයා කරන්න අපි ඔබ සමගයි.

    • Nishantha R says:

      God bless Sri Lanka!!

    • Tomba says:

      මහින්ද ගේ සාටකයේ එල්ලිලා ගොඩ ආවේ නැත්නම් මුන් ඔක්කොටම යන්න තැන් නෑ. විමල් ට ජෙප්පෝ එක්ක හිටියනම් 3%පස්සේ ගහගෙන ගෙදර තමයි ඉන්න වෙන්නේ. මුන් තනියම ඉල්ලුවානම් අද ඇමතිලා නෙමෙයි ගෙදර ඉන්න වෙන්නේ.

  2. අල්ලා says:

    මේවයින් පේන්නෙ විමලෙට දැන් තියන තැනයි, ඔහොම යං…!!!👍

  3. Kawataya says:

    Deshapaalana Niwatayek kiyanawa, Niwatayo wenna sudaanam naha kiyala. Joke of the decade!

  4. gamlath says:

    wimal dan laswenna one jadipaththuma akka hamudawsth lankaragena…next turm aka hariyata karala rata dinawnna. dan 20 thiyana nisa gotata aka karanna puluwan…oya kuddo..paddo alawala niyama deshapremme anduwak hadanna lasthi wamu…wimal oba janadipathi thuma akka danmma ayata plan sadiya uthuiiii…obata puluwan aya kaanna

  5. සේපාල අමරසිංහ says:

    තොපි නිවටයොවෙලා ඉවරයි දැන් එළුවන් රැවුල පෑවා ම ඒක කපපිය.

  6. Thusitha indika says:

    ගෝටා ගෙන් පස්සෙ රටට ජනතාවට විස්වාස කරන්ඩ පුලුවන් නායකයෙක් තමයි විමල් ඔහුව ගෝටා ගේ කාලය ඉවර උනාම ජනාදිපතිවරනයට ඉදිරිපත් කල යුතුයි මොකද ඔහු රටට ජනතාවට ආදරෙයි

Main News