නිවන්න දකින්න ආසන්න දඹර අමිල හිමි නරියෙක්..

June 18, 2017 at 2:10 pm | lanka C news
නිවන්න දකින්න ආසන්න දඹර අමිල හිමි නරියෙක්..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි රිලවෙක් යයි කියන පූජ්‍ය දඹර අමිල හිමියන් කපටි නරියෙක් යයි සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසති.

බොදු බල සේනා මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ කියා සිටියේ දඹර අමිල හිමියන් මේ වන විට සිටින්නේ නිවන් දකින්නට ඉතා ආසන්න මට්ටමේ බවයි.

295 views
Main News