නිවසක් මංකොල්ල කා නිවසේ කාන්තාවකුත් දූෂණය කර පැන යයි..

July 1, 2018 at 8:47 am | lanka C news
නිවසක් මංකොල්ල කා නිවසේ කාන්තාවකුත් දූෂණය කර පැන යයි..

යාපනය වඩුක්කොඩෙයි අරාලි ප්‍රදේශයේ ඊයේ (30) අලුයම නිවසක් මංකොල්ල කෑමට පැමිණි පිරිසක් විසින් නිවසේ කාන්තාවක්ද දූෂණය කොට පලා ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතයි වඩුක්කොඩෙයි පොලීසිය කියා සිටියේය.

අරාලි දකුණ ප්‍රදේශයේ පිහිටි අදාල නිවසට ඊයේ අලුයම 1 ට පමණ පැමිණි කොල්ල කල්ලිය විසින් නිවසේ තිබූ රත්‍රන් හා මුදල් කොල්ල කා නිවසේ සිටි කාන්තාවක්ද දූෂණය කොට පලා ගොස් ඇති බවට වඩුක්කොඩෙයි පොලීසියට පැමිණිළි ලැබී ඇත.

දූෂණයට ලක් වූ කාන්තාව මේ වන විට යාපනය රෝහලට ඇතුලත් කොට ඇති අතර අදාල කොල්ල කල්ලිය සොයා වඩුක්කොඩෙයි පොලීසිය විසින් පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

94 views

8 Comments to “නිවසක් මංකොල්ල කා නිවසේ කාන්තාවකුත් දූෂණය කර පැන යයි..”

  1. ගන්ජ බන්ඩා says:

    අද වෙනකොට මුලු රටටම ‘යහපාලනය’ ගෙනැවිත් තියන ප්‍රජාතන්ත්‍රවාදය කමය් ප්‍රසිද්ධයේ ‘ගන්ජ වෙළදාම’. අගමැටියා මහ දවල් මහ බැංකුව මංකොල්ල කා නිදහසේ සිටීම, පොඩි එවුන් පොඩි බැංකු මංකොල්ල කා රිමාන්ඩ් යෑම, මිනී මැරීම, ස්ත්‍රි දූෂණ, දිගටම බොරැ කියා ජනතාව රැවටීම.

  2. රතු අලි පෑටියා says:

    රාජපක්‍ෂ එලෙවුවේ නැතිනම් අද තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබෙන්නේ නෑ

  3. Mewwa Gena maitreepaala hutthige pputaa mokada kiyanne. Apen hukanapada ahanne nethiwa mpaalayoo tho mokada kiyanne ape dollar eka ekasiya hatthaawata negaou eka Gena , paraya. Parayo………!!!!!!!!???????

  4. චෙනස සැප ඇති ….මෙි මැඩිරාස් වල වෙන දේවල්……මුන්ට අවශ්‍ය වෙලා තිබුනෙ එතෙන්ට යන්නනෙ…..

  5. නයා says:

    විජේකලා නෝනා කිව්වැහේ දැං අපූරුවට යාපනේ සාමාන්‍ය කාන්තාවෝ රෑපානෙත් පාරෙ බැහැලා යනව වගෙයි.
    සිංහල හමුදාව එලව ගත්තේ ඕං ඔහොම කාන්තාවන්ට නිදහස භුක්ති විඳින්නනේ.

    කාන්තාවකට දූශනය වෙන්නත් අයිතියක් තියෙනවැයි කියලනේ උන්දෑ හිතන්නේ

    • Tamil Asspora says:

      Mind your own business man. Tamils can kill or rape Tamils. Since they are all Tamils it ok.

      • APE RATA says:

        If you cannot obey basic law in Sri Lanka then you all people should go and try Kollywood law in Tamil Nadu…

  6. David Milli-banda says:

    රාජපක්‍ෂ එලෙවුවේ නැතිනම් අද oya lamaya dushanaya wenne nehe.
    mehema giyoth Vijayakalath dushanaya karala kiyala pravurthi labai.

    Mewa karanne Wiggie ge kalliyakda danne nehe.