නිවසේදීම කොරෝනා හදුනාගන්නා ක‍්‍රමයක් එයි..

August 27, 2021 at 5:30 pm | lanka C news
නිවසේදීම කොරෝනා හදුනාගන්නා ක‍්‍රමයක් එයි..

තමන් කොරෝනා ආසාදිත දැයි නිවසේදීම හඳුනාගත හැකි ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය සැලසුම් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී ගෘහස්ථ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මෙරටට හඳුන්වාදීමට සුදානම් බවයි.

වෘත්තීය සමිති සංගම් නියෝජිතයන් සමග කොළඹ පැවති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කිසි ද දත්ත සැගවීමක් සිදු නොකරන බවද කී ඔහු යම් තාක්ෂණික හා කාලරාමු වන්හි සුළු සුළු වෙනස් වීම හේතුවෙන් ඇතමුන් පදනම් විරහිත චෝදනා එල්ල කරන බවත් කියා සිටියේය.

65,452 views

16 Comments to “නිවසේදීම කොරෝනා හදුනාගන්නා ක‍්‍රමයක් එයි..”

  1. මේ කෙහෙලිය, සෞඛ්‍යය ගැන මෙලෝ හසරක් දන්නා අයෙකු නොවෙයි. ඔහුගේ එකම අරමුණ ජනාධිපතිවරයාට සෞඛ්‍යය විශේෂඥයින්ගේ අදහස් පෙන්වා දී ජනාධිපතිවරයා නිසි විද්‍යාත්මක පදනමකට ගැනීම නොව, ජනාධිපතිවරයා දරණ අදහස සමාජ ගතකර ලකුණු දා ගැනීමයි

  2. Darshana abayakoon says:

    80 ටෙස්ට් කිට් එක 2500ට විකුනල දිලිත් ලාබ ඇරන් ඉවරද? නැත්තම් ආන්ඩුවෙන් 2500ක් දිලිත්ට දීල ගන්නද ප්ලෑන් එක?

    • gihan says:

      REDITH NATHUWA BALLOTH EKKKA NIDAA GANN Darsanage AMMAWA KOTUWE BOO GAHA
      LANGATRA EWAPAN 2500, MAMA NIKANMA GEWANNAM.

      • Darshana abayakoon says:

        අම්බො අම්බො දිලිත් ගැන අහුවම ගිහාන්ට ගොඩාක් රිදිල. උබලගෙ අම්මට කොරොන හැදුනත් චෙක් කර ගන්න නම් දිලිත් ට වැඩිපුර 2420ක් දෙන්න ඔනේ. උබට අවුලක් නැත්තම් ඉතින් අපිටත් අවුලක් නෑ. 😁

        • putano says:

          taman danna deyak gana kata karapan ..ubalawage nugattu inna kan mewage ratawal hamadama ekama tana tamaii

    • Darshana abayakoon says:

      හැබැයි රුපියල් 80/= ටෙස්ට් කිට් තියෙනවා කිව්ව මෝඩ ජෙප්පෝ කෝල් කරලා තියෙනවද කියල අහපුවම අඬනවා හාහ් හාහ් හා

      • Sky says:

        covid 19 ටෙස්ට් කිට් ජනතාවට ලබා දී ඔවුන්ට තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට කටයුතු කළයුතුව තිබුනේ චොරෝනා 9 වෛරසය රටේ පැතිරීමට ප්‍රථමයෙන් …භූගත ජලය පානය කරන රටක මුස්ලිම් කොරෝනා වෛරස් මල මිනි වැළලීම චොරෝනා අපේ රටේ ආසදවිමට එක් හේතුවක් නොවේද ? මුස්ලිම් දේශපාලුවන්ගේ අවශ්‍යතා ඉටුකිරීමට මේ ආණ්ඩුව covid වෛරස් මලමිනී වැලලීමෙන් මුළු රටම අනතුරේ හෙලුවා දැන් කොරෝනා එන්නතට මන්ත‍්‍රීගෙන් හා ජුම්මා පල්ලියෙන් ටෝකන් බෙදයි..මොන තරම් මුස්ලිම් ජනතාව ගැන විශේෂ සැළකිල්ලක්
        දක්වනවද ? 69 ලක්‍ෂයක ජනතාවක් ජනාධිපති ගෝඨාභය මහතාට ජනවරමක් දී පත් කලේ රටේ මහජාතියට කුඩම්මාගේ සැළකිලි දැක්වීමටද ?

        • Darshana abayakoon says:

          මුස්ලිම් මල සිරුරු ආදාහනය කරන්න පටන් ගත්තට පස්සේ ඒකට විරුද්ධව කෑ ගහපු ටෙලිපොන් කබ්බොයි JVP ගොබ්බයොයි ඒවා භූමදානය කරන්න ගත්තට පස්සෙත් කෑ ගහනවා
          මේක කරන්න සිද්ද උනේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලපෑම මත . මොකද අනෙක් සියලුම රටවල් මේක කරනවා

    • MM says:

      ඒයි ගොමරාජ් 80ට තියෙන තැනක් කියහංකෝ

  3. සහොදරය says:

    කොලමබ ට සීමා වූ කොරොනා ඩෙල්ටා ප්‍රභේදය ගමට බෙදාහරින්න පුරෝගාමී ඌ ජේවීපී පක්සය දිනවමු

    • මාක්ස්වාදී ජෙප්පා says:

      ඕවා කියල වැඩක් නෑ බන්. පොහොට්ටුවට චන්දෙ දුන්න හැම එකාම දැන් ආන්ඩුවට බනිනව.

      • Kimbula🐊 says:

        ඔව් බැන බැන ඉන්නෙ ඊලඟ පාර උඹලට ආණ්ඩුව දෙන්න තමයි. පල බූරුවා යන්න

      • putano says:

        ubala ohoma hitala satutuwayan…ekana tawama 3% inne

  4. Nandasoma Suriyaarachchi says:

    කොරෝනා පාලනය කිරීම හැර අනෙකුත් හැමදේම රජය කරණව….?

    • Sky says:

      ඒ කුමක්ද ? මෙතෙක් ඔවුන් ජන්දෙදි දුන් එක පොරොන්දුවක් වත් ඉටුකලාද ? තාමත් ඉස්ලාම් අන්තවාදී පාස්කු බෝම්බ ත්‍රස්තවාදීන් නිදැල්ලේ , මහා බැංකු මගඩියේ මහා හොරු නිදැල්ලේ ….නමුත් ජනතාව ප්‍රතික්ෂේප කරපු රනිල් පාර්ලිමේන්තුවේ ..මහා බැංකු මගඩියට රනිල් වගකිවයුතුයි නේද ?යහපාලන කාලේ රටේ ධනය සොරාගත් මැති ඇමතිලා නිදැල්ලේ නේද ? රාජපක්ෂ පවුලේ සැම දෙනාම රටේ ප්‍රධාන තනතුරු වල ..රට පාලනය කරන්නේ රාජපක්ෂ පවුල් බලේ නේද ?පොහොට්ටුවේ බත්බැලයින්ට හැර රටේ උගත් බුද්ධිමත් ජනතාවට කිසිදු වගකිවයුතු තනතුරක් ලැබී තියනවද ? යහපාලනේ සහ පොහොටුවේ වෙනසක් නැත ..කවුරු කලත් වරද වරදමයි