නිවසේදී සිදුවන කොරෝනා මරණ ඉහලට…

June 17, 2021 at 5:30 pm | lanka C news
නිවසේදී සිදුවන කොරෝනා මරණ ඉහලට…

කොරෝනා ආසාදිත ව නිවසේ දී මියයන සංඛ්‍යාව වේගයෙන් ඉහල යමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ මේ හේතුවෙන් ස්වසන රෝගී තත්ත්වයන් හෝ සැක සහිත රෝග ලක්ෂණ මතු වූ වහාම වේලාසන රෝහලකට ගොස් අවශ්‍ය වෛද්‍ය සහය ලබා ගැනීමෙන් නිවසේ දී සිදුවන මරණ අඩු කරගත හැකි බවයි.

ආසාදිත වී ජීවිතය රැක ගැනීම සඳහා රෝහල් ගත කළ පසුව විශාල කාර්යභාරයක් තිබෙන බවද පැවසූ ඇය එවන් කටයුතු නිසි වෙලාවේ දී සිදුකළ හොත් ජීවිතය බේරා ගැනීමට පහසුවන කියා සිටියාය.

22,939 views

4 Comments to “නිවසේදී සිදුවන කොරෝනා මරණ ඉහලට…”

  1. අසරණ මිනිසුන් says:

    ලංකාවෙ අසරණ මිනිසුන් ගේ ජීවිත ඉන්දියානු covid මරණ මෙන් නොවේවා.

  2. Mssilva says:

    Most of these patients are treated MBBS boutiques and they escape tax as well as criminal proceedings.

  3. Nandasoma Suriyaarachci says:

    දවසකට 2000 – 3000 ක් දාන්න කොහෙද ඉඩ තියෙන්නෙ…..???

    මිනිස්සු ගෙවල්වල හරි පාරෙ හරි මැරිල යනව…..!
    සෞඛ්‍ය අමාත්‍යංශය කරණ දෙයක් නැහැ !!

    කොවිඩ් මර්ධන කාර්යාංශය කරණ දෙයකුත් නැහැ…..!!!

    මේ තරම් දරුණු තත්වයක් උදා වීමට ඉඩ සැලසුවේ ඒ අයගෙ පෞද්ගලික මතවාද අනුව වැඩ කරන්න ගිය නිසායි……!!!!

Main News