නිවසේ මිය යන සියළු දෙනා කොරෝනා පරීක්‍ෂණ නොකරන්න තීරණයක්.. පරීක්‍ෂා කලොත් කොරෝනා මරණ තව ඉහල යයිලු..

December 2, 2020 at 10:40 am | lanka C news
නිවසේ මිය යන සියළු දෙනා කොරෝනා පරීක්‍ෂණ නොකරන්න තීරණයක්.. පරීක්‍ෂා කලොත් කොරෝනා මරණ තව ඉහල යයිලු..

නිවාස වලදී හා රෝහල් වලදී මිය යන සියලු දෙනාගේ මෘතදේහ කොරෝනා පරීක්ෂාවට ලක් කරන්නේ නැති බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් උපුටා දක්වමින් අද මව්බිම පුවත්පත වාර්තා කරයි.

රට පුරාම ඇති රෝහලද අනුගමනය කරන්නේ එම ක්‍රමය ඔවුන් පෙන්වාදී ඇත.

කොළඹ නගර සභා බල ප්‍රදේශය හා කොළඹ ජාතික රෝහලේ දී මිය යන අයගෙන් කොරොනා පරීක්ෂණයට භාජනය කරන්නේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා හුදෙකලා ප්‍රදේශවල අය පමණක් බව ද වෛද්‍යවරුන් පවසා තිබේ.

කෙසේ නමුත් ස්වභාවිකව හා රෝගීව මිය සියලු දෙනා කොරෝනා පරීක්ෂණවලට ලක් කළහොත් කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ අගයක් පෙන්නුම් කරනු ඇතැයිද ඔවුන් පවසා ඇත.

55,480 views

13 Comments to “නිවසේ මිය යන සියළු දෙනා කොරෝනා පරීක්‍ෂණ නොකරන්න තීරණයක්.. පරීක්‍ෂා කලොත් කොරෝනා මරණ තව ඉහල යයිලු..”

  1. Amare says:

    kawuda yako me donald trump mind set ekakin inna dial eka xD

    • ගොන් බයියා says:

      අපේ ජනපතිතුමා හරිම දක්ෂයි කියන්නෙ ඒකයි. මේ වැඩෙන් කොරෝනා මරන අඩු වෙනවා. කවුද යකෝ අපේ සර් ෆේල් කියන්නෙ?

      • Boo says:

        නූගත් ගොන් බයියන්ට අකුරැ කියවන්න බැරි නිසා හිතාගෙන ඉන්නෙ මේකත් ජනාධිපතිගෙ තීරනයක් කියලා, පවු කියලත් හිතෙනවා, මොකද නූගත් කමට හිනාවෙන්නත් නරකයි, ඒත් ඉතින් නොමිලේ උගන්වන එකවත් ගන්නෙ නැති කොට හිනා නොවීත් බෑ..

      • hahaha says:

        pissu nathnam shoak neda

  2. හේරා ගැහැව්ව says:

    අලීගේ බලපෑම..දැන් නිවසේ මියගියවිට භූමදානය කරන්න පුලුවන්

  3. Hudson says:

    This is how Sir keep corona control at number 2 spot. still has not give up even after world has declared SL as a no go zone.

  4. sri says:

    Mun dostarala wennanam be

  5. banda says:

    මිනී ටික දීපියව්වා අර හම්බයින්ට කන්න. මැරැණාව කන්‍යාවෝ 72 එක්ක ආතල් ගන්න ඉන්න ලෝකෙටම විනකරන හැත්ත.

  6. ක්‍රිමිනල් says:

    මෙන්න මෙහෙමයි බ්‍රෝ කොවිඩ්19 පාලනය කරන්නේ ! කුජීතයි ඕයි ! 😂😂😂

  7. RITIGALA says:

    mona gon booruwada eka kiwwe?
    yako ethakota ara ”Sri Lankikayo”lede hadunath hangila idala marunama walalila kelawanawane mati harako….

  8. John the baptice says:

    කුරානය කියන්නේ මැරුණට පස්සේ නඩුකාරෙක් අහසින් ඇවිල්ලා මැරුන අයගෙන් නඩු අහනවලු
    ආදාහන කරනකොට ඔහුට එන්න විසා ලැබෙන්නේ නැතුලු මේක ඇත්තද? දන්නේ නැති නිසා අහන්නේ

  9. sunimal says:

    පමා වී හෝ ඇත්ත ජය ගනී.

  10. sam says:

    dan Marena gaanata puchchaganna poranu madi Welaada …
    Mahara marapu (Corona Positive) un boomadaana kala kiyala Anura kiwwa bayyonnat ahunnada ?
    nathnam un naahunaaa wage innawada ?

Main News