නිවසේ රැදී සිටින කොරෝනා ආසාදිතයන්ට වෛද්‍ය උපදෙස් දුරකතනයෙන්… අංක මෙන්න..

May 17, 2021 at 5:33 pm | lanka C news
නිවසේ රැදී සිටින කොරෝනා ආසාදිතයන්ට වෛද්‍ය උපදෙස් දුරකතනයෙන්… අංක මෙන්න..

කොරෝනා ආසාදිත වූ බව තහවුරු වී මෙතෙක් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යාමට නොහැකි වූ අය වෙත හදිසි දුරකතන අංකයක් හඳුන්වා දී ඇත.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ නිවසේ රැුදී සිටින ආසාදිත පුද්ගලයෙකුට වෛද්‍ය උපදෙස් අවශ්‍ය නම් මෙම අංක ඔස්සේ අමතන ලෙසයි.

0117 966 366
1999
1906

15,970 views
Main News