නිවස ඉදිරිපට තිබු ත්රිවිලයක් සොරාකම් කරයි.. සොරා ගන්නා ආකාරය CCTV සටහන් වේ..
January 11, 2019 at 4:40 pm | lanka C news
හැටන් හිජිරාපුර ප්රදේශයේ නිවස ඉදිරිපට ගාල් කර තිබු ත්රිරෝද රථයක් සොරාගෙන ඇති බවට ත්රිරෝද රථයේ හිමිකරු විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
අද (11) අලුයම 2.05 ට පමණ ත්රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ත්රිරෝද රථය සොරා ගන්නා ආකාරය සි.සි.ටි.වි කැමරා දත්ත පද්ධතියේ සටහන් වි තිබුණි.
ගාල් කර තිබු ත්රිරෝද රථය මද දුරක් තල්ලු කරගෙන ගොස් පසුව ත්රිරෝද රථය පන ගන්වාගෙන රැගෙන ගොස් ඇති බවයි ත්රිරෝද රථයේ හිමිකරු කියා සිටියේ.
සොරකම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
මහබැංකු හොරකමෙන් ඉගනගෙන
ඇයි ඊට කලින් මහින්ද ආණ්ඩුව හොරාකාපුවගෙන් ඉගෙන ගත්තා වෙන්න බැරිද?
මහින්ද හොරා කෑවා කෑවා කිව්වා මිසක් එකක් වත් ඔප්පු කෙරුවද? මිනිස්සු අන්දන්න ටොයි හැත්ත මවපු අතේ රෝල් ටොන් පච වලට ආයෙ කවදාවත් කාවවත් අන්දන්න හම්බ වෙන්නෙ නැහැ.
මම හිතන්නෙ රනිල් 2001 – 2004 යුගයෙ කරපු හොරකම් වලින් ඉගෙන ගන්න ඇති. රක්ෂණ සංස්ථාව ඇතුලු වටිනා රාජ්ය ආයතන ගනනාවක් කුනු කොල්ලෙට අත යටින් විකුනල ඉන්ධන හල් ටිකත් ඉන්දියන් කාරයන්ට තුට්ටු දෙකට දුන්නනෙ කොමිස් වලට.