‘නිව්යෝක් ටයිම්ස්’ වාර්තාව මඩක්.. එක ඩොලරයක් ඔප්පු කලොත් බෙල්ල කපාගෙන මැරෙනවා..- මහින්ද

July 2, 2018 at 10:00 am | lanka C news
‘නිව්යෝක් ටයිම්ස්’ වාර්තාව මඩක්.. එක ඩොලරයක් ඔප්පු කලොත් බෙල්ල කපාගෙන මැරෙනවා..- මහින්ද

‘නිව්යෝක් ටයිම්ස්’ පත්‍රයේ ගිය දෙයක් ගැන මට මඩක් ගහන්න පටන් අරන් තියෙනවා. එක ඩොලරයක්වත් හොයාගෙන ආවොත් මා බෙල්ල කපාගෙන මැරෙන්න වුණත් ලෑස්තියි’

මෙසේ කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි.

‘සියදිවි නසා ගන්න එක පාපයක් වුවත්, අප ඒ දේ කරන්න ලෑස්තියි. මේ වගේ පට්ටපල් බොරුවලට සහ මඩවලට උත්තර දෙන්න ඕනෑ ඒ විදිහට යැයිද හිටපු ජනාධිපතිවරයා කීවේ පෙරේදා (30දා) කුරුණෑගල වැව රවුම පිහිටි හෝටලයකදී පැවැති උත්සවයකට එක් වෙමිනි.

– mawbima

78 views
Main News