‘නිව්යෝක් ටයිම්ස්’ වාර්තාව මඩක්.. එක ඩොලරයක් ඔප්පු කලොත් බෙල්ල කපාගෙන මැරෙනවා..- මහින්ද
July 2, 2018 at 10:00 am | lanka C news
‘නිව්යෝක් ටයිම්ස්’ පත්‍රයේ ගිය දෙයක් ගැන මට මඩක් ගහන්න පටන් අරන් තියෙනවා. එක ඩොලරයක්වත් හොයාගෙන ආවොත් මා බෙල්ල කපාගෙන මැරෙන්න වුණත් ලෑස්තියි’
මෙසේ කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි.
‘සියදිවි නසා ගන්න එක පාපයක් වුවත්, අප ඒ දේ කරන්න ලෑස්තියි. මේ වගේ පට්ටපල් බොරුවලට සහ මඩවලට උත්තර දෙන්න ඕනෑ ඒ විදිහට යැයිද හිටපු ජනාධිපතිවරයා කීවේ පෙරේදා (30දා) කුරුණෑගල වැව රවුම පිහිටි හෝටලයකදී පැවැති උත්සවයකට එක් වෙමිනි.
– mawbima
Since Mr Rajapake is a very matured politician and former executive President of the country, he should not have made silly statements as to suicide. The report is news fiction has no supporting evidence or empherical references to justify actuals. Afterall New York is a fake media out fit even claims by US President
Amme, uba BABA
Horakam kireema kalawaknam tho eke Picasso
මේ වැනි මැට්ටෙක් මට කැපිය හැක
පොල්පිත්තෙන් කුමාර හැදිය හැක
ඔලුවට හිස් කලයක්ම තැබිය හැක
කාමර කුමාරය පඹයකු වියම හැක
අනේ බෙල්ල කපා ගන්න එපා දෙය්යො නඩුවක් දාමු. ඩොලර් බිලියන ගානක් වන්දි අරන් ණය සෙරම ගෙවල දාමු. හාද?
මහින්ද හොරා..
ඒක මඩක් කිව්වට හරියන්නෙ නැහැ වීරවංස දම්මලා බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වත් කියල කියමුකො…
sithmal උඹෙ අප්පත් නීලාකාස හොරා කියලා මම කියනව පිළිගනින් ඒක
බොලානම් බෙල්ල කපාගෙන මැරෙයි.ඒත් පරම්පරා ගානකට බොලා මේ ඉතිරිකරපු ණය කන්ද ගෙවන්නෙ කොහොමෙයි?