නිවාඩුව අදාල නෑ.. මැතිවරණයට නාම යෝජනා බාර ගනී..

March 17, 2020 at 6:18 pm | lanka C news
නිවාඩුව අදාල නෑ.. මැතිවරණයට නාම යෝජනා බාර ගනී..

අද දිනයේදී ශ‍්‍රී ලංකා පොදුජන සහ පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ විසින් දිස්ත‍්‍රික්ක කිහිපයක් සදහා ඉදිරි මැතිවරණයට තරග වැදීමට නාම යෝජනා බාර දෙන ලදී.

මේ අතර රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති දින තුනක විශේෂ නිවාඩුව මහ මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීමේ කටයුත්ත සදහා බලපාන්නේ නැති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

ඒ අනුව එම දිනවලදීද මැතිවරණය සඳහා අදාළ නාමයෝජනා භාරගැනීම සිදු කරන බව ද කොමිසම කියයි.

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති නිවාඩුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අදාලව අදාල නොවේ.

 

24,509 Viewers

10 Comments to “නිවාඩුව අදාල නෑ.. මැතිවරණයට නාම යෝජනා බාර ගනී..”

  1. Kasun Perera says:

    මේ යන විදියට මැතිවරන තියයි..ඇටේ තමයි😂😂

    • බන්ඩා says:

      පාර්ලිමේන්තුව නැවත නොකැඳවා මැතිවරණයට නාම යෝජනා බාර ගත්ත ගමන් විපක්ෂයෙ ගේම් ඔන්කොම ඉවරය්

    • Boo says:

      චන්දය තියනවද, කල් දානවද කියන තීරණය ගන්න බලය තියෙන්නේ මැතිවරණ කොමිසමටයි.

      බලමු මහින්ද දේශප්‍රිය මොකද කරන්නේ කියලා.

  2. Kalana says:

    Nodhakin

  3. Amal says:

    දැන් පාර්ලිමේන්තුව විසුරවලා තියෙන නිසා ඇයි අපිට බැරි මහජනතාවට ස්වාවය කිරීම පින්ස තියෙන පලිමේන්තුව නිරෝදානය මධ්‍යස්ථානයක් හැටියට භාවිතා කරන්න. අනෙක ආහාර පාන සහ ac එහෙමත් තියනවනේ.

  4. banda says:

    නියමයි ජයවේවා . කොහොමහරි ඉක්මනට චන්දෙ තියන්න , මිනිස්සු ටික චන්දෙ දාල ඉවර වෙනකන් ජීවත් උනොත් ඇතිනෙ.

  5. amali says:

    තොපි මැරුණත් කමක් නැහැ අපිට ඕනේ ඉක්මනටම පලිමේන්තු ගිහින් ලක්ෂ 400 ඩියුටි ෆ්‍රී වාහනය සහ අමෙකුත් වරප්‍රසාද ගන්න ගන්න. අනෙක අපි ලෙඩ වුනොත් සිංගපූරුවට යවන්නේ රජයේ මුදලින්නේ.

    • Chinthana says:

      Is this a compulsory facility to provide duty free vehicle worth of Rs 400 lacks for each member of parliament. ?

  6. Samare says:

    Thup witharak

Main News